බල්ල සෙල්ලමට එන්නෙ බන්
වීඩියෝ එඩිට් කරන එවුන්ට කැමති කැමති හේතු දාන්න පුළුවන්. පොඩි එකාගෙන් ඇහුවොත් කියන්නෙ අල්ලහ් නිසා බේරුනා කියලා.
හැබැයි ඉපදෙනකොට කොනත් එක්ක ඉපදුනේ අල්ලගෙ කැමත්ත නිසා නෙමෙයිබල්ල පැන්නෙත් අල්ලගෙ කැමැත්ත නිසා
බල්ලගෙන් බේරුණෙත් අල්ලගෙ කැමැත්ත නිසා
🫢
ඔව් බල්ලටත් හිතා ගන්න බැරි උනා උනේ මොකද්ද කියලාබල්ල සෙල්ලමට එන්නෙ බන්
බල්ල සෙල්ලමට එන්නෙ බන්
ඌට බනින්න එපා උ කවුද අල්ල කවුද. පොර අල්ලාගේ කෙම්ත්තට ඉඩ දීලා පාඩුවේ මාරු වෙනවාඇයි අර ත්‍රිවිල් එකෙන් ආපු පොන්නයා අර ළමයව දැක්කෙ නැද්ද බිම ඉන්නවා ?
ඌට බනින්න එපා උ කවුද අල්ල කවුද. පොර අල්ලාගේ කෙම්ත්තට ඉඩ දීලා පාඩුවේ මාරු වෙනවා