බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,541 113 Lankawe Jan 12, 2024 #1 Reactions: DadayamBatta and pathaleiretta
Rapunzel003 Well-known member Aug 30, 2022 2,346 4,560 113 Jan 12, 2024 #2 so beautiful so elegant just looking like a wow Reactions: Mr.dark
thaweesha Well-known member Dec 22, 2010 8,995 10,161 113 Jan 12, 2024 #4 කොහෙද ඒ ජාතියේ හවඩි තියෙන්නේ?
Chimpanzee Putha Well-known member Mar 31, 2023 7,693 15,040 113 Milagiriya Jan 12, 2024 #6 kukku baba said: Click to expand...
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Jan 12, 2024 #7 Identity said: Click to expand... me sakili balla ai mehema gon athal denne?????
dilann Well-known member Jul 6, 2018 67,990 167,824 113 එකමත් එක රටක Jan 12, 2024 #8 ගොනාට අන්දවනවා කියන්නේ මේකද Reactions: shenat
Mr.dark Well-known member Jun 2, 2022 4,486 6,354 113 Jan 12, 2024 #9 nedakin waහුකුනා සුදු සරම් ද අදින්නෙ
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,527 113 Jan 12, 2024 #10 තනියම සරමවත් ඇඳගන්න බැරි උන්ද බං මේ රට ගොඩනගනවා රටේ මිනිස්සුන්ව නගාසිටුවනවා ගගා tv එකට ඇවිත් පපුවට ගහගන්නේ Reactions: DadayamBatta, ITGuy25 and shenat
තනියම සරමවත් ඇඳගන්න බැරි උන්ද බං මේ රට ගොඩනගනවා රටේ මිනිස්සුන්ව නගාසිටුවනවා ගගා tv එකට ඇවිත් පපුවට ගහගන්නේ
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jan 12, 2024 #11 kukku baba said: Click to expand... වයිෆ් අන්දලා යවන සරම එලියෙ ගෑනු කී දෙනෙක් ගලවනවා ඇතිද Reactions: kukku baba and ITGuy25
aruna1 Well-known member Apr 22, 2008 10,911 6,791 113 39 Galle Jan 12, 2024 #12 Rapunzel003 said: so beautiful so elegant just looking like a wow Click to expand... Fox fm eh
dilann Well-known member Jul 6, 2018 67,990 167,824 113 එකමත් එක රටක Jan 25, 2024 #13 උබලගේ ඇස් වහ වැදුනද කොහෙද...
iworld Well-known member Sep 8, 2007 17,803 23,363 113 චී ලංකාව Jan 25, 2024 #14 dilann said: උබලගේ ඇස් වහ වැදුනද කොහෙද... Click to expand... මිනිස්සුන්ගෙ සාපෙ වැදුනෙ. කොහොමත් නිවෙන්න ලග දැල්ල ගොඩක් එලියයි. රනිලුත් සෑහෙන්න නටනවා
dilann said: උබලගේ ඇස් වහ වැදුනද කොහෙද... Click to expand... මිනිස්සුන්ගෙ සාපෙ වැදුනෙ. කොහොමත් නිවෙන්න ලග දැල්ල ගොඩක් එලියයි. රනිලුත් සෑහෙන්න නටනවා
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,819 113 127.0.0.1 Jan 25, 2024 #15 මුන් මැරුණා ම උන්ගේ හොරකම් මැරකම් share කරපල්ලා මුන් මොක්කුද කියලා mathak කරන්න අපේ හරක් ට. මේ huttawal එපා
මුන් මැරුණා ම උන්ගේ හොරකම් මැරකම් share කරපල්ලා මුන් මොක්කුද කියලා mathak කරන්න අපේ හරක් ට. මේ huttawal එපා
wawula Well-known member Aug 3, 2017 3,679 4,355 113 Jan 25, 2024 #17 මොනවා උනත් ඒකට පොඩි දුකක් ආව හැබැයි. emotionally වෙනස් කරලා අනුකම්පාවක් ගන්න නියම දේවල්.