බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    DalkSdkUMAAKWCV.jpg
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,488
    6,354
    113
    nedakin waහුකුනා සුදු සරම් ද අදින්නෙ
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තනියම සරමවත් ඇඳගන්න බැරි උන්ද බං මේ රට ගොඩනගනවා රටේ මිනිස්සුන්ව නගාසිටුවනවා ගගා tv එකට ඇවිත් පපුවට ගහගන්නේ 😂😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    උබලගේ ඇස් වහ වැදුනද කොහෙද... 🥱
    මිනිස්සුන්ගෙ සාපෙ වැදුනෙ. කොහොමත් නිවෙන්න ලග දැල්ල ගොඩක් එලියයි. රනිලුත් සෑහෙන්න නටනවා
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මුන් මැරුණා ම උන්ගේ හොරකම් මැරකම් share කරපල්ලා මුන් මොක්කුද කියලා mathak කරන්න අපේ හරක් ට. මේ huttawal එපා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    මොනවා උනත් ඒකට පොඩි දුකක් ආව හැබැයි. emotionally වෙනස් කරලා අනුකම්පාවක් ගන්න නියම දේවල්.