mula indan baluwa..patta...apita history kiyala ugannala tiyenne patta boru
මේ චැනල් එකේ ඉදිරිපත් කරන කරුණු සහ මතවාද සාධාරණ ද?
Edited
ඒ කියන්නේ මොහුගේ මේ ඉදිරිපත් කිරීම අපිට අතීත වාර්ථාගත සිදුවීම් එක්ක සසඳලා, ඔව් මේ කියන කාරණා නිවැරදියි කියලා කියන්නත් ඒ නැරෙටිව් එක ජස්ටිෆයි කරන්නත් පුලුවන්ද ?
Last edited: