මේකයි usual suspects තමයි මම දැකපු සුපිරිම ප්ලොට් ට්විස්ට් තිබුනෙOld Boy vibe
Old Boy(2003) balala nattan balapan
The game 1997මේකයි usual suspects තමයි මම දැකපු සුපිරිම ප්ලොට් ට්විස්ට් තිබුනෙ
The game එකට වඩා අර දෙක හොඳා බන්.ඒ දෙක තරම්ම සුපිරි ට්විස්ට් එකක් තියෙනව invisible guest කියන ස්පැනිෂ් ෆිල්ම් එකේ.මට දැන් ඒක මතක් උනේThe game 1997
The best offer 2013 බලලා තමයි මට හික් ගෑවුනෙThe game එකට වඩා අර දෙක හොඳා බන්.ඒ දෙක තරම්ම සුපිරි ට්විස්ට් එකක් තියෙනව invisible guest කියන ස්පැනිෂ් ෆිල්ම් එකේ.මට දැන් ඒක මතක් උනේ
oke melo rahak nathi low budget sinhala copy eka (orignal source ekata credit dilawath na kothanawath)සුපිරි ට්විස්ට් එකක් තියෙනව invisible guest කියන ස්පැනිෂ් ෆිල්ම් එකේ.මට දැන් ඒක මතක් උනේ
අඩෝ ඔව් ඔව් ඒකත් පට්ට තමා.The best offer 2013 බලලා තමයි මට හික් ගෑවුනෙ