බලන්නම ඕන වීඩියෝ එකක්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේක බලන්නේ නැතුව ඉදලා ඉදලා බැලුවේ.
    පට්ට වීඩියෝ එකක්.
    රී පෝස්ට් ද දන්නෙ නෑ. ඒත් දාන්න හිතුනා.

     
    • Like
    Reactions: Spiderman.Ayya

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙයා කියන්නේ මොකක්ද ඉතින්?
    අහල බලන්න. ෆොන්සේකා, මයිත්‍රී, ගොට හා අනුර වෙනස් වෙන විදිය

    සජිත්, රනිල් හෝ අනුර 2024 අවොත් මොන වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද වගේ දේවල්
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඡන්දෙ දාලා ඉවර වෙලා බලන්න ඕනි ෆුල් එක
    ඔව්. කාමක් නෑ.
    මේකේ කියන විදියට ලංකාව දැනටමත් ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ ගෝටා ගෙනාවට පස්සෙ.