බලන්නේ මොකක් ද ?

කෙල්ලෙක් ගැණු කෙනෙක් දැක්කම මුලින්ම බලන්නේ මොනාද?

  • මුහුණ?

    Votes: 22 46.8%
  • පියයුරු හෙවත් තන් ?

    Votes: 16 34.0%
  • පස්ස?

    Votes: 10 21.3%
  • කකුල්?

    Votes: 11 23.4%
  • සල්ලි?

    Votes: 1 2.1%

  • Total voters
    47
  • Poll closed .

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,374
    14,281
    113
    පෘථිවිය
    කෙල්ලෙක් ගැණු කෙනෙක් දැක්කම මුලින්ම බලන්නේ මොනාද?

    මුහුණ?



    photo-1464863979621-258859e62245


    පියයුරු හෙවත් තන් ?


    1651849724-41cc8aG0F5L._SL500_.jpg


    පස්ස?

    woman-large-hips-female-plus-size-buttocks-wearing-blue-jeans-presenting-fashionable-outfit-fashion-clothing-femininity-151275757.jpg



    කකුල්?



    4e512a7d0f05a154513d6296042ee1bc.jpg



    සල්ලි?

    1.jpg




     
    • Haha
    Reactions: Asmodeus

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,885
    4,013
    113
    සල්ලී බලන්නේ ඒකිගේ පර්ස් එක උස්සලද:rolleyes:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    බලන්නේ කකුල් දෙක. කකුල් දෙකෙන් කෙල්ල ලස්සනද නැද්ද clean එකට ඉන්නවද නැද්ද කියලා කියන්න පුලුවන්.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉස්සල්ලම මූණ - පියකරු ප්‍රසන්න බව

    කකුල් දෙක - පිරිසිදුව ඉන්නවද කියල ඉස්සල්ලම පේන තැන

    පපුව හෝ පස්ස - බොඩි ශේප් එක
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,130
    23,934
    113
    මූණ ඊට පස්සෙ කුක්කු. පිටිපස්සෙන් දැක්කොත් නන් පස්ස තමා.

    ඔය ඔක්කොටම වඩා overall පෙනුම තමා වටින්නෙ මටනන්. Fashion කරන විදිහෙන් ඇගේ figure එකෙන් ඒක එනව. පොඩ්ඩක් බඩ එහෙම පේන්න ඇන්දම ලොකු ලස්සනක් නැති උනත් කැපිල පේනව අනිත් අයට වඩා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,960
    22,313
    113
    Kaer Morhen
    thewitcher.com
    මුලින් මූණ බලා දෙවනුව කකුල දෙස බලන්න මුණ සුදුයි කකුල කළු කෙබර නම් අහක බලාගන්න