බලන්න ආසියාවේ ආශ්චර්ය 5G Availability

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    meheta hama thenama towers gahala tiyenne, tama commission karala ne. anika market eka ready neh 5G walata. high prices nisa compete karanna beh market eke. 5G eken 10GB wage plans dunnot lokema joke ekak wenawa. oya wagea reasons nisa passa gahanawa. aparade issara lankawa tama aluth technologies mulinma launch kare
     
    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    me ada Galle. Town area eke withrai thiyenne. Lankawe prashne 5g large scale eken adoapt kranna tharam market eka ready ne. 5g thiyena phones thiyenne kee denektada. Initial infrastructure cost eka wedi. oka cover karanna wenne initial customers lagen. Oka hema ratakama ehamai. Network eka grow weddi cost eka adu wenawa. Ekko e cost eka long term cost ekak widiyata company walin cover kranna one grow wena kan. Lokuma prashne lankawe telecom market eka already saturated nisa growth ekak expect kranna amarui. ekai companies othanata enne nette. thwa awurudu 10k wath yawi hari haman 5g nework ekak hedenna.

    IMG_2030.PNG

    meheta hama thenama towers gahala tiyenne, tama commission karala ne. anika market eka ready neh 5G walata. high prices nisa compete karanna beh market eke. 5G eken 10GB wage plans dunnot lokema joke ekak wenawa. oya wagea reasons nisa passa gahanawa. aparade issara lankawa tama aluth technologies mulinma launch kare
    covid and economic crisis eka loku impact ekak una. nettam oya test krapu gemmatama meeta wada hoda network ekak hedenna thibuna🥲
    ------ Post added on May 7, 2025 at 8:27 AM
     
    • Like
    Reactions: Asmodeus

    dcs008

    Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    යකෝ මැලේසියාවේ 5G වලට වඩා ලංකාවේ 4G Speed එක වැඩියි. මම 5G off කරලා 4G only mode එක දාගෙන ඉන්නේ. පිළිගන්නේ නැත්තං KL ඉන්න එකෙක් ගෙන් අහලා බලපන්.
     
    • Like
    Reactions: raman2

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,032
    113
    Colombo
    පළවෙනියට test කළාට වැඩක් නෑනේ. Implement කරගන්න බැරිනම්. ලෝකේ අනිත් රටවල් ඔක්කොම හදාගන යද්දී අපි තාම පටන් ගන්නවාත් බෑ. අඩුම ගානේ බස්නාහිර පළාතට වත් නෑනේ. ඉන්දියාව බලපන්කෝ.
    Dialog mobitel වුන්ට plan එකක්වත් තියේද?

    උන්ට පුළුවන් බිල් හදන්නයි package හාදන්නයි විතරයි. Infrasrructure update මොකුත් නෑ.
    TRCSL eken new tours waata permission nalu

    මේ ඩයලොග් 5g නුගේගොඩ
    IMG_8523.png

    https://elakiri.com/attachments/img_8523-png.249893/
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    ලංකාව කළුවරම කළුවරයි.
    5g තියෙන්නෙත් arcade වල විතරනේ 😂

    View attachment 250353

    Source:
    https://www.facebook.com/share/p/1EVnK7CNDK/
    ඒම කියන්න එපා මාතිය , අපි තමා ලොකු වේගෙන් 5g දෙන්නේ ආසියාවේම . හී .

    හරියට 4G දෙන්නෙත් නැතුව 5G ගැන පම්පෝරි ගහනවා .
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    meheta hama thenama towers gahala tiyenne, tama commission karala ne. anika market eka ready neh 5G walata. high prices nisa compete karanna beh market eke. 5G eken 10GB wage plans dunnot lokema joke ekak wenawa. oya wagea reasons nisa passa gahanawa. aparade issara lankawa tama aluth technologies mulinma launch kare
    Eka තමයි Dual Connectivity කියලා එකක් NSA වල තියෙන්නේ. Stand Alone denna be mehe. ජපානෙත් දීලා තියෙන්නේ මෙහෙමයි. උඩ සිතියමේ දම් පාටින් තියෙන්නේ.

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    2023 wenkn oka kal adila awe economy eka awul nisa.
    2024 idala kal adenne mobitel nisa.network 2kwath ready nathuwa licence issue karanne nathilu TRC eken.😑2025 iwara wenna kalin 5G licence issue karawi kiyala kiyanawa.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සුද්දො ඇත්තටම ඇවිත් දුක්විඳින එකෙන් තමයි ආතල් එකක් ගන්නේ.

    නැත්නම් උන්ට එහෙට වෙලා ඉන්න පුළුවන් නේ.

    ඉතින් ඕවා නැති එක හොඳයි.

    කෝච්චියේ යද්දි රේල් පාරට රෙන එක්ස්පීරියන්ස් එක දීලා තමයි අපි ඩොලර් හොයන්නේ.