ඔබතුමා රතුකුරුසෙන්ද????![]()
මෙතන වාර්ගික අර්බුදවක ස්වරූපයක් ඉස්මතුවෙමින් පවතියි ලු....![]()

ඕකා මොන රතු කුරුසද
නුවර අලි මුඩුක්කුවේ කැන්ඩියානේ මේ,


ඇහ්..තරු පෙනිලා නේද?
ආහ්හ්හ්හ්හ වද්ද ගත්ත නේද ඔළුව කොහෙහරි?

සියළු දුසිරිතෙන් තොර බව අම්මා දන්නවා...
අම්මා කිව්ව දවසට අපි දෙන්නා බදිනවා....
පෙටීගෙ අම්මි කිව්ව දවසට අපි දෙන්න බදිනවා...![]()
![]()
සියළු දුසිරිතෙන් තොර බව අම්මා දන්නවා...
බොරු කියන්න එපා මල්ලි පවු සිදුවෙනවා
වස්සෙක් හට දූව දෙයිද පෙටීගේ අම්මා?
ආහ් වස්සෙක් හට දූව දෙයිද පෙටීගේ අම්මා
බොරු කියන්න එපා මල්ලි පවු සිදුවෙනවා





පළ පළ ඩෝ යන්නට තෝ හද්ද නාකියා ...
කෙල්ලො එයිද උඹ සමගින් යන්න හා කියා... ?
යකෝ පෙටී එයිද උඹත් එක්ක යන්න හා කියා... ?
පළ පළ ඩෝ යන්නට තෝ හද්ද නාකියා ...![]()
මාරු වෙන එක ඇඟට ගුණයි වගේ



ගොඩ දවසකින් නේද?
මෙන්න මෙයත් ඇවිත්ලු....දැක්කෙත් නෑ...අදුරගන්නත් බෑලු ඉතිං...![]()
දැක්ක කල්....![]()


ගොඩ දවසකින් නේද?
කෝමද ඔයාට?![]()




ඒකනේන්නං....
දැන්නම් හොදින්...
මෙච්චර දවසක් උන්නනෙ නම් නිකන් ඔක්සිජන් නෑ වගේ තමයි අයියා...![]()
![]()




