ඔය සර්බියන් ෆිල්ම් එකේ නන් ඇති දෙයක් නෑ බන් කොමඩියක් වගේ. උන් එකේ ඔනවට වඩා ටැබූ, රෙප් දාන්න ගිහිල්ල කොමඩියක් කරල.![]()
සිරාවට !! උබට නම් කොමඩියක් වගේ ඇති.. ඒ උනාට ඒ film එක මට නම්හෙ න දරුණු film එකක් වගේ




Last edited:
ඔය සර්බියන් ෆිල්ම් එකේ නන් ඇති දෙයක් නෑ බන් කොමඩියක් වගේ. උන් එකේ ඔනවට වඩා ටැබූ, රෙප් දාන්න ගිහිල්ල කොමඩියක් කරල.![]()




සිරාවට !! උබට නම් කොමඩියක් වගේ ඇති.. ඒ උනාට ඒ film එක මට නම්හෙ න දරුණු film එකක් වගේ![]()
![]()
මට නම් ඔක දැනුනෙ නෑ බන් මොකද ඔකෙ ප්ලොට් ඒක හෙන දුර්වලයි. උබ ඔය ලිස්ට් එකේ දාල තියන අනිත් ෆිල්ම් වලිනුත් සෑහෙන බලල තියනව ඒව disturbing සර්බියන් ෆිල්ම් එකට වඩා.

මේකේ වෙන්නේ මොකද්ද කියලා නම් මට තාම තේරෙන්නේ නෑ
14. Clockwork orange (1971)
![]()
ස්ටැන්ලි කුබ්රික්ගේ ක්ලොක්වර්ක් ඔරේන්ජ් චිත්‍රපටය පවතින ක්‍රමයට එරෙහිව ප්රචණ්ඩත්වය යොදාගන්නා තරුණ පිරිසකගේ ක්රියාකලාපයක් ප්‍රේක්ෂකයා වෙත සමීප කරනු ලබන චිත්‍රපටයක්. ඇන්තනි බර්ගස්ගේ නවකතාවක් ඇසුරින් මෙය චිත්‍රපටයට නැගීමේදී කුබ්රික් විසින් දීමට උත්සාහ කල පණිවුඩය මෙහි ඇති අපරාධකාරී ක්‍රියා මගින් වැසී ගියාදෝයි යන ප්රශ්නය මතුවී තිබෙනවා. විශේෂයෙන් එරට දේශපාලඥයින් මේ චිත්‍රපටය තිරගත කිරීම ගැන දැඩි විරෝධතාවයක් දැක්වූ බවකුයි පැවසෙන්නේ. චිත්‍රපටය තිරගත කිරීමට පටන් ගෙන ටික කාලයකින්ම මෙහි ඇති අපරාධවලට සමාන අපරාධ රැල්ලක් ඇතිවීමට පටන් ගෙන ඇති බවටද චෝදනා නැගී ඇති අතර අධ්‍යක්ෂක කුබ්රික්ට සහ ඔහුගේ පවුලේ අයට මරණ තර්ජන ලැබෙන්නටද පටන් ගෙන තිබෙනවා. මේ නිසා පසු කලෙකදී අධ්‍යක්ෂකවරයාගේම ඉල්ලීමට මත මේ චිත්‍රපටය බ්‍රිතාන්‍යයේ ප්‍රදර්ශනයෙන් ඉවත්කරගන්නට කටයුතු යොදා තිබෙනවා. කෙසේ වෙතත් ක්ලොක්වර්ක් ඔරේන්ජ් චිත්‍රපටය හැඳින්වෙන්නේ කුබ්රික්ගෙ මෙන්ම ලෝක සිනමාවේද ශ්‍රේෂ්ඨතම චිත්‍රපටයක් හැටියටයි.
[/CENTER]






