අර Philosophy of a Knife (2008) එක නම් බං ඇත්ත කතාවක් පාදක කරගෙන හදපු එකක් කොහෙද
චීන අය විතරක් නෙමේ උන් රුසියන් එවුන් දාලත් පනපිටින් Surgeries,Test කරලා තියෙනවා
මේකෙද මන්දා තියෙනවා සීන් එකක් අත අයිස් වලට දාල ගල් කරලා මිටියකින් ගහලා කඩන එකක්
අනිවා හොයන් බලන්න
ජපානේ එපා වෙයි උඹලට![]()


tfs+ machan
The Da Vinci Code[2006]
nadda

good one machan
add rep 8+


කාලෙකින් සෑහෙන වෙලාවක් අරන් ත්‍රෙඩ් එක බැලුවා... බලලා තියෙන ඒවා තිබ්බත් හැම එකකම ට්‍රේලර්ස් බැලුවා...
රෙප් 11+++++