බලන්න පෙර සිතිය යුතු චිත්‍රපටි

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    අර Philosophy of a Knife (2008) එක නම් බං ඇත්ත කතාවක් පාදක කරගෙන හදපු එකක් කොහෙද:nerd:

    චීන අය විතරක් නෙමේ උන් රුසියන් එවුන් දාලත් පනපිටින් Surgeries,Test කරලා තියෙනවා

    මේකෙද මන්දා තියෙනවා සීන් එකක් අත අයිස් වලට දාල ගල් කරලා මිටියකින් ගහලා කඩන එකක් :no::sorry::shocked:

    අනිවා හොයන් බලන්න
    ජපානේ එපා වෙයි උඹලට :baffled:

    serawata ban :baffled::baffled:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    කාලෙකින් සෑහෙන වෙලාවක් අරන් ත්‍රෙඩ් එක බැලුවා... බලලා තියෙන ඒවා තිබ්බත් හැම එකකම ට්‍රේලර්ස් බැලුවා...

    රෙප් 11+++++