26.ඔබ තදින් කිවිසුමක් ඇරියොත් එමගින් ඔබේ ඉල ඇටයක් කැඩී යා හැකි බව හා
ඔබ කිවිසුම යාම බලෙන් මග හැරීමකට ලක් කළහොත් ඔබගේ හිසේ හෝ බෙල්ලේ රුධිරවාහිනියක්
කැඩී ඔබ මිය යාමට හැකි බව?( සිරා මචන්ලා. දන්නා කස්ටියට කියපල්ලා. පොඩි උන් එහෙම මේක
අතල් එකටත් කරනවා)

හෆ්ෆා..... බොහෝම ස්තූති මේ තොරතුරට.....
