......බලන්න මේ නිලියන්ට වෙච්ච දේ......

......බලන්න මේ නිලියන්ට වෙච්ච දේ......

389905_283717041670886_268458809863376_846083_656336514_n.jpg





සියල්ල වෙනස්වන සුලුයි... මෙයාලා මම හිතන විදියට ඉන්දියාවේ නිලියෝ.....:yes:
බලන්නකෝ ඒ කාලේ මෙයාලගේ සුන්දරත්වය සහ ලස්සන......
ඇත්තටම රූමත් මුහුණු ටිකක්....:love: ඒත් දැන් බලන්න කොච්චර වෙනස් වෙලාද කියලා.... :sorry:
මේ ගැන මම විග‍්‍ර‍හ කරන්න යන්නෙ නෑ...
බුදුහාමුදුරුවෝ මේ සම්බන්ධව හැමදේම දේශණා කරලා තියෙනවා,
කියන්න තියෙන්නේ හොද වැඩ කලොත්
අපේ නම හැමදාම පවති කියලා:)
 
  • Like
Reactions: suneth_cad