බලන්න මොකක්ද හොද කියලා

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    බලන්න මොකක්ද හොද කියලා

    Microsoft Azure ගැන වීඩියෝ එක දැම්මට පස්සේ සමහර අය Azure වලට වඩා Google Cloud හොදයි කියලා කියුවා. ඉතින් මන් හිතුවා Google Cloud ගැනත් වීඩියෝ එකක් කරන්න. ඔයාලම බලන්න මොකක්ද හොද කියලා. ලොකුවට අදහසක් ගන්න බැරිවෙයි. එත් පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි.