බලන්න යන්න හොදම Stage Dramas...

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    hankithi-13.jpg


    මෙන්න භාණ්ඩේ මේකත් බලපන් පට්ට ... මන් බැලුව , මේක ඔක්කොටම ගහනව බන් අද රටේ වෙන .. නැමෙන නීතියට , සල්ලි බලේට ,අමතිලට.. ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම drama එක .. අවුරුදු ගනකින්ලුනේ ලොක්ක drama එකක් කරලා තියෙන්නේ ..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    hankithi-13.jpg


    මෙන්න භාණ්ඩේ මේකත් බලපන් පට්ට ... මන් බැලුව , මේක ඔක්කොටම ගහනව බන් අද රටේ වෙන .. නැමෙන නීතියට , සල්ලි බලේට ,අමතිලට.. ජයන්ත චන්ද්‍රසිරි ගේ අලුත්ම drama එක .. අවුරුදු ගනකින්ලුනේ ලොක්ක drama එකක් කරලා තියෙන්නේ ..
    බලන්න හිටිය හැම පාරම ඕක මිස් උනා බං.. ලගකදී ඕක නාමෙල්, ටවර් එකට එන පාටක් නෑ නේ? :sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    16. තුන්සිය හැට එක.

    IMG_1386-2-1280x640.jpg


    ගිය සතියේ මේ වේදිකා නාට්‍යය බලන්න පුළුවන් උනා..

    මේක දෙරණ tv එකේ 360 program එක විදිහට කරන නාට්‍යයක්. වත්මන් දේශපාලන තත්වය තමයි කතා කරන්නේ.
    හැබැයි ඇත්තටම මට ඒ නාට්‍යය boring උනා.. මොකද ඒ දෙබස් වල පවා කිසිම උද්යෝගයක් නෑ.. අනික පිටපත් පවා කිසිම පිළිවෙලකට ලියල නෑ. එක සිද්දියකට තව එකක් ඈදෙන්නේ නෑ.. හරියට ඉස්කෝල වල නාට්‍ය තරගයක තියෙන මට්ටමේ තමයි මේ තුන්සිය හැට එක වේදිකා නාට්‍යය තියෙන්නේ..
    Concept එක හොදයි. නමුත් හොද පිටපතක් එක්ක යාවත්කාලීන වෙන දේශපාලන තොරතුර ඇතුලත් කලොත් මීට වඩා මිනිස්සු මේ නාට්‍යය බලන්න එයි කියල හිතනවා...