බලන්න යන්න හොදම Stage Dramas...

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    බලන්න හිතුනා සිඞ්හලු..:yes::yes:

    මමත් ජීවිතේටම වේදිකා නාට්‍යයක් බලලා නෑ කියාන්කෝ... මේක දැකලා බල්ලොත් එක්ක බෑ බලන්න හිතුණා. :yes:

    සෑහෙන දවසකින් එකක් බැලුවේ නෑ. :(

    සාදය මාරයි (funny money) කොපියක් උනාට මාර tri එකක් දීල තියෙනවා. :D
    :yes::yes::):)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    namel-malani1-800x550.jpg

    ඔන්න "බල්ලොත් එක්ක බෑ" අද 3.30 / 6.30 බොරැල්ල නාමෙල්-මාලිනි එකේ.. පුළුවන් අය බලන්න යන්න...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    11. හොරු හොදයි.

    horu_hondai.jpg

    හොරු නම් හොද වෙන්න ඇති. ඒත් මේ නාට්‍යය නම් වැඩක් නෑ.... අර හිරු ටීවී එකේ "ආටක-නාටක" වල ඉන්න නළුවා තමයි මේකේ රජා.. කතාවේ හරය හොදයි. ඒ උනාට හිනා යන්නේ නම් නෑ.. මාත් ඉතින් ඔහේ බලන් ඉදල ආවා.. අනික පැය 2ක් විතර දිගයි.. රොඩ්නි වර්ණකුලගේ රගපෑම හොදයි.. ඒත් ඉතින් හොද දෙබස් ටිකක් නැතුව ඒකත් වැඩක් නෑ නේ...
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    kattiya stage drama balanawa kiyana eka ahanna sathtui.
    habai godak aya yanne hinawenna kiwama dukai.
    mokada lankawe Stage drama thama hodama nirmana hadena thana,
    paya gaanak wadi wela blanakota podi wihiluwak dekak thiyena eka hodai.
    etha stage drama kiyanne comedy series nemei.

    actor kenekge uparima kapa kerima, hakiyawa eliyata ena thanak,
    samajeta paniwidayak dena thanak

    Ex. Nari bana drama eke kiyawenne lankawe karallak gana
    nariya manussa duwak badinna yanawa, eka samaja sammathayata patahani deyak

    e wagema 71 (mata hariyata mathaka naha) unu karalla samajeta nogalapena deyak widiyatai dayananna gunawardana dakala eka hadala thiyenne.

    ethanadi nariya = tharuna samajaya (meka e manussayage mathaya hodada)

    eth dan inne hinawenna yana ayai, hinawenna puluwan drama hadana ayai.oda drama ekak balanna kawruth wadiya yanne na.

    sinhala sinamawata kela uneth meka nisama thamai.

    Meke inne yamak herena unwath mewa therum ganiwi kiyala hithanwa
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක

    එත් පහුගිය කාලෙත් එක්ක බැලුවම .. මිනිස්සු හිනා වෙන්න හරි නාට්‍ය බලන්න යන එක හොඳයි කියලයි මට නං හිතෙන්නේ :yes:

    එත් ලංකාවේ නාට්‍ය කලාව කියන එක බිස්නස් එකක් කරගත්ත එක පිරිසක් තමයි ඔය එකම ජාතියේ නාට්‍ය වගයකට පබ්ලිසිටි දෙන්නේ .. ඒ නිසා ලංකාවේ හොඳ නාට්‍ය බිහි උනත් අරුන්ගේ වැඩේ නිසා හොඳ නාට්‍යයක් ප්‍රේක්ෂකයන්ට බලන්න තියෙන අවස්ථාවල් නැති වෙන එක ගැන නං දුකයි :sorry:
     
    Last edited:

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එත් පහුගිය කාලෙත් එක්ක බැලුවම .. මිනිස්සු හිනා වෙන්න හරි නාට්‍ය බලන්න යන එක හොඳයි කියලයි මට නං හිතෙන්නේ :yes:

    ow ow, eka hari. mokada stage drama ekak balala rasawidinna puluwan usas rasawindanayak thiyena kenekuta kiyalai mama igena gena thiyenne. & expirience walin danne.

    hawasata TV eke yana gon teledrama balanna abuse unu ayata stage drama ekak pennanakota me monada me wikara kiyala ahanawane
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බල්ලොත් එක්ක බෑ
    බැලුව ගියා මාසේ
    නියම නාට්‍යක්.
    ;););)
    මාත් දෙවෙනි පාරටත් බැලුවා... කොන්ඩයා ගේ කතාවත් දාල දැන් යන version එකට... අන්න එහෙම update වෙද්දී මරු...:yes: