බලන්න ලස්සන programme එකක්
ලොකු ලොකු සංගීත කණ්ඩායම් ලොකු ලොකු stage ලොකු ලොකු item නැති උනාට මාර live programme එකක් ...
..සකි සඳ ...
නන්දා මාලනී සමගින් හේම නලින් කරුණාරත්න..
උඹලට හරියයි ද දන්නෑ මචන්ලා ..
හැබැයි මටනම් හිතට මාර විදිහට අල්ලපු programme එකක්
රාජ්ය සම්මානත් දිනලලු ...
හැමතිස්සෙම විකාර පෙන්නන channel වලට මේ වගේ වැඩසටහනක් කලාතුරකින් හරි දැම්මොත් හොදයි කියල මටනම් හිතෙනවා ..
ඔන්න මම link එකත් දැම්ම ...
https://www.youtube.com/watch?v=s5x-yxGcpNA

Last edited: