බලන්න වටින ලස්සන ෆිලුමක් 😍👇😋

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,392
    2,965
    113
    මාතර
    හිනා යන්නේ නැහැනේ බන්ස්.
    හදපු එකා පට්ටම ගොබ්බයෙක් වෙන්න ඕන. මොකද ඉස්කෝලේ යන පොඩි එකෙකුට දුන්නත් මීට වඩා creative හදයි.
    කුණුහරුප කිව්වා කියල විතරක් හිනා යන්නේ නැහැ බන්.