බලන්න මුන් කෑම වලට කරන අපරාදේ දිහා
ඉතුරු වෙන කෑමට මොකද වෙන්නේ?
කොව්චර මිනිස්සු පිරිසක් දවසකට මියයනවද ආහාර නෑතිව
මේ පින්තූරෙ දෑක්කම කොච්චර දුකද?
කවදාකවත් නිකරුනේ ආහාර සහ ජලය නාස්ති කරන්න එපා,
අද පෝය දවසෙ එක සිතින් එම ප්රාර්ථනාව හිතේ තියාගෙන කටයුතු කරන්න.
Last edited: