බලන්න හොද films කියපන්කෝ

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    දැන්නම් එකතැනක කොටු වෙලා එපා වෙලා තියන්නේ. :(
    බලන්න හොද films ටිකක් කියන් පලයන් පුලුවන්නම්.

    මම ආස sci fi, Fantasy, Adventure, Action

    පරණ එවා හරි කමක් නෑ pulp fiction වගේ.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    sci fi search karala, IMDB 6 k ho eeta wadi ewa okkoma balapan.
    7 ta wadi eewa kohomath hondai
    6-7 athara thamai balanna puluwan anthima set eka thiyenne
     
    • Like
    Reactions: MrFrog