දැන්නම් එකතැනක කොටු වෙලා එපා වෙලා තියන්නේ.
බලන්න හොද films ටිකක් කියන් පලයන් පුලුවන්නම්.
මම ආස sci fi, Fantasy, Adventure, Action
පරණ එවා හරි කමක් නෑ pulp fiction වගේ.
බලන්න හොද films ටිකක් කියන් පලයන් පුලුවන්නම්.
මම ආස sci fi, Fantasy, Adventure, Action
පරණ එවා හරි කමක් නෑ pulp fiction වගේ.
Thanks