බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගත යුත්තක් තිබෙන ෆිල්ම්

    Nightcrewler : අද අපේ ජනමාධ්‍යට වෙලා තියෙන ඩේ
    Theory of everything : මොරාල් ෆිල්ම්
    whiplash : තාම බැලුවේ නෑ .. IMDB ratings හොඳයි ..
    The Judge : තාම බැලුවේ නෑ .. IMDB ratings හොඳයි ..
    BirdMan : මුලදී කම්මැලි .. එත් අවසානය දක්වා බැලුවොත් පාඩුවක් නෑ ...
    Gone Girl : කතාව හිතට ඇල්ලුවා ... බැඳපු කෙනෙක් නන අනිවා බලපන් ...

    ඇක්ෂන් ෆිල්ම්

    jhon Wick
    Lucy
    Big Hero
    The Equalizer

    A/L Exam : මුල ඉඳන් ඉවර වෙනකන්ම මල කරුමයක් වගේ.. එත් පස්සේ සුපිරි .. පාඩන් කරපන් හිවලා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    A/L Exam : මුල ඉඳන් ඉවර වෙනකන්ම මල කරුමයක් වගේ.. එත් පස්සේ සුපිරි .. පාඩන් කරපන් හිවලා

    IT නෝට් නැතුව වේලෙනවා ... Echon ලොට් එකකට හිර වෙලා .. ඒ අස්සේ තව පොතකුත් ටයිප් කරනවා .. ඒ කරන ගමන් බන් කිරිය පැත්තේ එන්නේ ... :nerd:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ විනාසයි.. IT නං අව්ලක් වෙන එකක් නැ.. අනිත් ඒවා ගැන බලපන්.. මොකක්ද බන් පොතක් ටයිප් කරන්නේ
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපෝ විනාසයි.. IT නං අව්ලක් වෙන එකක් නැ.. අනිත් ඒවා ගැන බලපන්.. මොකක්ද බන් පොතක් ටයිප් කරන්නේ

    අපේ පියතුමන් පොතක් ලියනවා බන් මේ දවස් වල එකට උදව් කරනවා .. :nerd:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    ගත යුත්තක් තිබෙන ෆිල්ම්

    Nightcrewler : අද අපේ ජනමාධ්‍යට වෙලා තියෙන ඩේ
    Theory of everything : මොරාල් ෆිල්ම්
    whiplash : තාම බැලුවේ නෑ .. IMDB ratings හොඳයි ..
    The Judge : තාම බැලුවේ නෑ .. IMDB ratings හොඳයි ..
    BirdMan : මුලදී කම්මැලි .. එත් අවසානය දක්වා බැලුවොත් පාඩුවක් නෑ ...
    Gone Girl : කතාව හිතට ඇල්ලුවා ... බැඳපු කෙනෙක් නන අනිවා බලපන් ...

    ඇක්ෂන් ෆිල්ම්

    jhon Wick
    Lucy
    Big Hero
    The Equalizer
    jhon WickThe
    Equalizer
    mee film 2ka nam baluwa mchan,awlak na,john wick eke tiyena parana ford mustang car 1ka patta lassanai neda ban :)
    Theory of everything - stephen hawkings gana kathawaklu,balanna ona,thanks mchan....