බලන්න හොඳ ටීවි සීරිස් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    *The last ship
    *Revolution
    *The Rain ටයිප් එකේ හොඳ ටීවි සීරිස් එකක් කියපල්ලකෝ...

    Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා.. :eek:
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,571
    4,070
    113
    Unkown
    x.com
    "Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා" - ow eeta passe melo rahak naa :sick:


    Under the dome - meka set wei, episode ekak balapan ko.

    Under_the_Dome_intertitle.jpg
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,285
    1
    2,535
    113
    The 100,(මුල් සීසන් ටික හොදයි,අන්තිම චා)
    Braking Bad

    මටත් හොඳ ෆිල්ම් ටිකක් කියනවද, අව්ට්විෂ් ගැන තියෙන documentry එකක් බැලුවම ඒ ගැන තියෙන ෆිල්ම් ටිකක් බලන්න හිතුනා,
    son ඔෆ් soul බැලුවා
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    The 100,(මුල් සීසන් ටික හොදයි,අන්තිම චා)
    Braking Bad

    මටත් හොඳ ෆිල්ම් ටිකක් කියනවද, අව්ට්විෂ් ගැන තියෙන documentry එකක් බැලුවම ඒ ගැන තියෙන ෆිල්ම් ටිකක් බලන්න හිතුනා,
    son ඔෆ් soul බැලුවා
    Schindler's List
    The Boy in the Striped Pijamas
    The pianist
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,375
    113
    the 100,walking dead wdk ne ekama widiyit ynne,
    witcher,
    shadow and bone,
    breaking bad,
    elite
    into the badlands
    ozark
    mirzapur
    narcos
    sacred games
    see
    gangs of london
    you............. me tika hodai kmmeli netuwa balanna puluwn
    Mirzapur නම් ගැම්මක් තමයි ❤️

    THE FAMILY MAN SEASON 01 සුපිරියක් තමයි...දෙමලෙනුත් තියනවා...දෙමල තේරෙනවා නම් සුපිරි
    ------ Post added on May 20, 2021 at 11:02 AM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,832
    39,806
    113
    Homagama
    *The last ship
    *Revolution
    *The Rain ටයිප් එකේ හොඳ ටීවි සීරිස් එකක් කියපල්ලකෝ...

    Walking dead නම් ඔක්කොම බලල නෑ, කට්ටිය කියනවා 5 වෙනි සීසන් එකෙන් පස්සෙ කතාව චා කියලා.. :eek:
    Vincenzo බලපං.