අඩේ තැම්ස් බන්මේකනම් පට්ට වගේ
![]()
Season 1 still ongoing mcn
අඩේ තැම්ස් බන්මේකනම් පට්ට වගේ
![]()
ඕව බල බල ගෙදරට නාකි වෙවී ඉදපන්
mama season one baluwa ita passe amathaka una balannaBetter Call Saul. බලන හොදම එකක් කියලා කියන්න පුළුවන්. කතාව සුපිරි.
cinematography ඊට වඩා සුපිරි.
breaking bad digatama balapan 1st season eken passe patta.සාමාන්‍ය මට්ටමෙන් හරි සෙක්ස් සීන් ටිකක් තියෙන්න ඕනේ බං. නැත්තන් කම්මැලී.
GOT නම් පට්ට. ඒත් ඒ වගේ ඒවා තව නෑනේ.
spartacus පළවෙනි සීසන් එක බැලුවා. ඒකේ කපන කෝටන සීන් වැඩී. ඒ නිසා අත ඇරලා දැම්මා.
breaking bad බලන්න ගත්තා ඒත් මට ඒක හරියට සෙට් උනේ නෑ.
highly recommend…outstanding acting by Sacha baron cohenThe Spy netflix
Chernobyl… one of the bestChernobyl
Peaky Blinders
math beluwa oka maru kthawa habei.. unta kisima nane habei feeling ekak ehemaVincenzo බලපං.