බලන්න ෆිල්ම් එකක්

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට අද රෑට බලන්න හොඳ කෘතුහලය තියෙන thriller ඉන්ග්ලිශ් ෆිල්ම් 1ක් කියපන්කො. 2023 ආපු එකක් කියපන් පරන ඒව ඔක්කොම බලල තියෙන්නෙ...
     
    aniki

    Junior member
  • Dec 9, 2023
    24
    51
    13
    මට අද රෑට බලන්න හොඳ කෘතුහලය තියෙන thriller ඉන්ග්ලිශ් ෆිල්ම් 1ක් කියපන්කො. 2023 ආපු එකක් කියපන් පරන ඒව ඔක්කොම බලල තියෙන්නෙ...
    2023 english සෙට්වුන ඒවා නම් නෑ හැබැයි මං බලපු පට්ටම thriller movies දෙකක් තමා oldboy (2003) සහ memoirs of a murderer (2003) දෙකම korean. Eng sub එක්ක බලපන්.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    2023 english සෙට්වුන ඒවා නම් නෑ හැබැයි මං බලපු පට්ටම thriller movies දෙකක් තමා oldboy (2003) සහ memoirs of a murderer (2003) දෙකම korean. Eng sub එක්ක බලපන්.
    දෙකම බලල තියෙන්නෙ මැතිතුමා... :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    sddefault.jpg
    මේක පට්ට thriller. අන්තිමට මොකද්ද වුණේ කියල හිතගන්න බෑ. පට්ට කුතුහලයෙන් බැලුවේ
     
    • Haha
    Reactions: G.D.1.nirmal