කලුවනේ උබල මලයාලම් ෆිල්ම්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Thriller ටයිප් එකේ මලයාලම් එකක් කියපන්කො අද බලන්න.. කොත්තුවක් කන ගමන් බලන්න හිතුනා එකක්..
    අද පොඩි විවේකයක් ගන්න හිතුනා..

    Joseph කියල එකක් තියෙන්නෙ අර රිටයර් උන පොලිස්කාරයෙක්ගෙ කතාව..ඒක හොඳයිද?
    ඒක බලන්න හැදුවෙ..

    සින්හල සබ් එක්ක ගන්න සයිට් එක්කුත් ඕනෙ..
    ඔන්ලයින් බලන්න මොනාද උබල පාවිච්චි කරන සයිට්ස්..?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,143
    34,735
    113
    මලයාලම් ෆිල්ම් වල ඉන්න කෑලි නම් පට්ට.
    ඒත් අර බඩ කඩි රැවුල් වවපු ප්‍රභාකරන් වගේ පොරවල් දකිද්දි අප්පිරියයි
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මලයාලම් ෆිල්ම් වල ඉන්න කෑලි නම් පට්ට.
    ඒත් අර බඩ කඩි රැවුල් වවපු ප්‍රභාකරන් වගේ පොරවල් දකිද්දි අප්පිරියයි
    ado ehema naa un supiri charitha rangapaanawa.. don't judge by the cover
     
    • Like
    Reactions: Yin And Yang

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,841
    18,677
    113
    එකනම් සිරා කතාව.
    කනකොට ආසාවට බලන්න පුලුවන් මලයාලි නම් නැති තරම්.
    නැද්ද මොකුත් ?

    Hollywood eka film 5 k kiyapan marvel, comic nathuwa apu honda me aurudde apu. Serama imdb rank 5 ta adui
    ඊය හොලිවුඩ් ඈක්ක බබ්බුද මන්ද ඩිරෙක්ටර්ල
    ------ Post added on Aug 30, 2025 at 7:43 PM