බලන් අසිරිය - සිරිපා පුදබිම...

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
බලන් අසිරිය - සිරිපා පුදබිම...

:) බලන් අසිරිය - සිරිපා පුදබිම :)

ගෞතම මුනි රජුන්ගේ උත්තම සිරි පා සලකුණ පිහිටා ඇති සමනොළ ගිරි මුදුනේ දුර්ලභ ගුවන් සේයා රූ...
උදා වන උඳුවප් පොහොය දිනයෙන් ආරම්භ වන්නේ සොඳුරු සිරිපා සමයයි!



10387320_937252199636211_2770521806183669094_n.jpg



10805762_937252202969544_6360541496033314094_n.jpg



1459203_937252196302878_7501347959146224362_n.jpg



10347492_937252239636207_8624793197929021919_n.jpg



10599282_937252249636206_8528305692487930898_n.jpg



10469881_937252236302874_9089978689262039747_n.jpg



~ 1890 වසරේ ගත් ඡායායාරුපයක්.. ~

10156104_10152431036646934_4339383786256217424_n.jpg



Source: https://www.facebook.com/MAHAMEGHA/ (color photos)
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ශ්‍රී පාද කඳු මුදුන 1890 දී. අතිශය දුර්ලභ ඡායාරූපයකි

ඇත්තටම වටිනවා මචන්...
මම ඔය විදිහට අද දැක්කේ... :)
ඉන්න මම ඒක thread එකට add කරන්නම්... :)
ගොඩක් ස්තුති :)
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්තටම වටිනවා මචන්...
    මම ඔය විදිහට අද දැක්කේ... :)
    ඉන්න මම ඒක thread එකට add කරන්නම්... :)
    ගොඩක් ස්තුති :)

    එල මම දාපන් ත්‍රෙඩ් එකටම. මම අයින් කලා
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    හරිම ලස්සනයි මචන්. අපි අපේ උරුමය රැකගන්න ඕනේ. මේ ලස්සන ආනාගත පරපුරටත් දායාද කරන්න ඕනේ. බොහොම ස්තුතියි මේ පින්තුර ටික බෙදාගත්තට.