බලන් අසිරිය - සිරිපා පුදබිම...

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    අශ්චර්යමත් මහරජතුමන්ගේ පෝස්ටර් එකක් මේ දවස්වල සිරිපා මලුවෙත් ගහල තියෙනවලු නේද, :( :( :(
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    එත් මචන් මේ ලගදි මන් දැක්ක මේ සුන්දර තැනත් විනාශ කරන මහරජතුමාගේ මැතිවරණ ප‍්‍රචාරයක් සිරිපා මලුවෙම ගහල තියෙන්ව.