බලන් ගියහම රනිල් හොඳයිනේ😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1601811209469.jpg


    "කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි රාජාලියකු වන්නේ නෑ "

    මොන ඇදුම් ඇදන් ආවත් රාජපක්ෂලා රාජපක්ෂලාමයි ඒකේ වෙනසක් නෑ.

    ඇටනම ලක්ශෙට රාජපක්ෂලා තදට අරින්න පටන්ගත්තේ පන්සලේ පිරිත් දානවට විරුද්දව උසාවිගිය මිලින්ද මොරගොඩව ඉන්දියානු මහකොමසාරිස්වරයා කරලා. ඒ වෙලේ මිලින්දව පත් කරන්න එපා කියලා කියද්දි පෝර බෑග් අරන් කඩේ ගිය හාමුදුරුවරු සහ විද්වත් යැයි කියාගත්තු ජාතික සංවිදාන මිලින්දට විරුද්දව කතාකරද්දි රාජපක්ෂලා කලේ " මා ගන්නා තීරණ සහ මා පත්කරනා පත්කිරීම් අභියෝගයට ලක්නොකරනා ලෙස " නිවේදනයක් නිකුත් කිරීමයි. අන්තිමට උඩුවේ ධම්මාලෝක හිමි ඇතුළු මහසංඝරත්නයට සහ විදවත් යැයි කියාගත් ජාතික සංවිධාන වලට සිදුවුනේ අසරණව කිසිවක් කරකියාගත නොහැකිව ඉනට අතතියන් බලාසිටීම පමණි.

    මුලු රටේම ප්‍රදාන මාතෘකාවක් වුණ බදුර්දීන්ගේ සහෝදරයා රියාජ් බදුර්දීන් හිටිහැටියේ චෝදනා නොමැතිව නිදහස් විය.

    රියාජ්ව අත්අඩංගුවට ගන්නා මොහොතේ කිව්වේ පැහැදිලි සාක්ෂි තියෙනවා කියාය. මේ ආණ්ඩුව බලයට ආවේද බදුර්දීන් නම් වූ අන්තවාදී රාක්ශයන් ජනතාවට පෙන්වමින්ය. අද බදුර්දීන්ව පැහැදිලිවම සුද්දවන්තයෙක් බවට පොලිසිය කියා සිටී. ඒ 20 ගැන කතිකාවක් ඇති මොහොතකය.

    තුනෙන් දෙකක් ඇති ආණ්ඩුවට තුනෙන් දෙක සොයාගැනීම අසීරු වී ඇති බව දැන් දැන් පෙනීයයි. ඒ 20 එන්නේ රාක්ශයකු බව ආණ්ඩුවේ ඉන්නා හිතක් පපුවක් තියෙන මිනිසුන් පැහැදිලිවම දන්නා නිසාය.

    අන්තවාදියකු යැයි හංවඩු ගැසූ රිශාඩ්ව ජාතිබේද ආගම් බේද නැති හොද මිනිසෙක් කියන්නේ කමල් ගුණරත්නගේ බත් කන කටින්මය. කන්න ඕන වුනාම කබරගොයා තලගොයා දෙන සිද්දාන්තය රාජපක්ෂලාට අලුත් නොවේ.

    රිශාඩ් ලා හොද මිනිස්සු වෙලා ආණ්ඩුවේ පාර්ශව වෙද්දි ඉදිරියට MCC ඇතුළු එදා රටට අහිතකරයි කිව්ව සියල්ල රාජපක්ෂලා ක්‍රියාත්මක කරද්දි පෝර බෑග් අරන් කඩේගිය මහසංඝරත්නයට , ජාතික සංවිධාන වලට සහ හැටනම ලක්ශෙට වෙන්නේ ඉනට අතතියන් බලාසිටීම පමණි.

    අපට දැන් අසන්නට ඇත්තේ "ඔබට සතුටුයි දැන් කියා පමණි".
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    අරන්ච් විඩියට පොලිටික් ගෙමක් යන්නෙ අද මිනුවන්ගොඩ පල්ලිවල
    උදෙ පොලිසි හිටියා,අයෙත් අන්ඩුව අතුලෙ කෙලගෙන කෑඩේයි වගෙ
    එක වහගන්න ගහපු කොවිඩ් එකක්වගෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අරන්ච් විඩියට පොලිටික් ගෙමක් යන්නෙ අද මිනුවන්ගොඩ පල්ලිවල
    උදෙ පොලිසි හිටියා,අයෙත් අන්ඩුව අතුලෙ කෙලගෙන කෑඩේයි වගෙ
    එක වහගන්න ගහපු කොවිඩ් එකක්වගෙ

    අායෙත් වැඩ පටන් ගන්න වගේ යන්නෙ😂😂
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වහලුන්ට කොහොමත් රනිල් හාමු හොඳයි තමා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොහොමත් ඉතින් අනුර දිසානායකගේ ජවිපෙ ගෝලයන්ට රනිල් තමා බෙස්ට්.......
     
    • Haha
    Reactions: aneasarayana

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොහොමත් ඉතින් අනුර දිසානායකගේ ජවිපෙ ගෝලයන්ට රනිල් තමා බෙස්ට්.......

    අනේ මෙන්න බයියෙක් අැවිල්ල😂😂😂මහ බැංකු හොරු හිරේද?පාස්කු ප්‍රහාරය කරපු උන් හිරේද 😂😂😂
     
    • Haha
    Reactions: bestdivx