ඉතිහාසගත දිනයක්..! විශ්වාසභංග විවාදයටත් පෙර ‘අවංකයා‘ ජය ගනී..! ටීඑන්ඒ 14 කගේ සහාය: තීන්දුව ඊයේ රෑ දීලා: ගමරාලට සිදුවන සන්තෑසිය..!
දූෂිතයන් විසින් විශ්වාස භංගයකින් අගමැති වරයා පන්නා දැමීමේ ක්‍රියාවලිය විවාදයට ගැනීමටත් පෙරම කුජීත පරාජයක් ලබා ඇති බව ඊයේ (03) රාත්‍රිය වන විට තහවුරුව ඇතැයි රට වැසියන් වෙත නිවේදනය කරමු.
ඒ 2015 ජනවාරි 8 දේදුනු විප්ලවය සමග සිටි දෙමළ ජාතික සන්ධානය (ටීඑන්ඒ) මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් කොන්දේසි සහිතව තම සහාය අගමැතිවරයාට ලබා දෙන බව ඊයේ රාත්‍රියේ තීන්දු කිරීමත් සමග ය. (කොන්දේසි කවරක්දැයි අද විවාදයේ දී හෙළිකෙරෙනු ඇත) රනිල්, කබීර්, මංගල, මලික්, රවි ඇතුළු පිරිසක් සමග ටීඑන්ඒ නායක සම්බන්ධන් ප්‍රමුඛ මන්ත්‍රීවරු 13 දෙනෙකු ඊයේ රාත්‍රී පැවැති සාකච්ඡාවට සහභාගී වූ අතර පිටතින් සිටි තවත් එක් මන්ත්‍රීවරයෙකු දුරකථනයෙන් සම්බන්ධ වෙමින් තම සහාය පළ කර තිබේ.
මේ සමගම ඊයේ සවස් වන විට මුස්ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම් පාර්ශවය සහ බදුර්දීන් පාර්ශවයද අගමැතිවරයාට පක්ෂව සහාය දෙන බව ප්‍රකාශයට පත් කර තිබිණ.
අංජනම් දේවිය රංගෙ බණ්ඩාරව සොයයි
එජාප 20 ක් සමග එන බව කියූ රංගේ බණ්ඩාරගේ ලණු කෑ හිනාධිපති පල්ලෙවත්ත ගමරාල ප්‍රමුඛ අවස්ථාවාදී ගොන්නු රැලට ඊයේ සවස් වන විට 20 කෙසේ වෙතත් රංගේ බණ්ඩාර සොයා ගැනීමටවත් නොහැකිව තිබිණ. ඊයේ උදේ ගමරාළගේ ශ්‍රීලනිප කණ්ඩායමට පුහු තර්ජනය කරමින් අගමැති ඉල්ලා අස්විය යුතු බවට තමන් ඒකමතිකව තීන්දු කළා යැයි කීවද ඊයේ රාත්‍රියේ රැස්වී හෝ විශ්වාස භංගයේ දී කුමන ස්ථාවරයක් ගත යුතු දැයි තීන්දු කිරීමට ඔවුනට නොහැකි විය. එය ද අද දිනයට කල් දමා තිබේ. ඒ අන් හේතුවක් නිසා නොව ටීඑන්ඒ සහාය අගමැතිට ලැබීමත් රංගෙ බණ්ඩාරයා සොයා ගැනීම අංජනම් දේවියට බාර දීමට සිදුවීමත් නිසා ය.
ශ්‍රීලනිපයේ තර්ජනයට ඍජුව පිළිතුරු දුන් එජාපය ඊයේ දහවල් නිල මාධ්‍ය හමුවක් කැඳවමින් කීවේ ‘ආණ්ඩුවට විරුද්ධ ආණ්ඩුවේ උන් ඉල්ලා අස්වී ගෙදර පලයව්‘ කියා ය. මේ අනුව හිනාධිපති ගමරාළ ප්‍රමුඛ ගම්මන්පිලලා වීරවංශලා සමග සරණ ගිය එස්.බී, සුසිල්, තිලංග, ඩිලාන්, ලක්ෂ්මන් යාපා වැනි පිං ඇමැතිලාගේ ඇමැතිධූරයේ අවසන් දිනය අද (04) දිනය බව සහතික ය. ලංකා ඊ නිව්ස් වෙත අදහස් දැක්වූ එජාප ප්‍රබලයෙකු සහ පාර්ලිමේන්තුවේ ප්‍රබලයෙකු කියා සිටියේ එස්.බීලා, තිලංගලා, තව දුරටත් ඇමැතිධූර වල තබා ගන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් තමන්ට පොලු රැගෙන පාර්ලිමේන්තු එන්නට සිදුවන බවයි.
මේ අනුව අද රාත්‍රී විශ්වාස භංග ඡන්දයේ දී ඇමැති ධූර වල රසයට ගිජු ගමරාලගේ දීනයන් බහුතරයක් අගමැතිවරයාට එරෙහිව ඡන්දය නොදී පලා යාම නිසැකය.
ජනතා විමුක්ති පෙරමුණ ද රාජපක්ෂලාගේ ගමරාලගේ විශ්වාසභංග ගූ බාල්දිය හිසේ වක්කර ගැනීමට පෙර පාර්ලිමේන්තුව මග හැර ගියහොත් තවත් වරක් ජනතාද්‍රෝහීන් නොවී ඉතිහාසයේ සැරිසැරිය හැකිය. මන්ද යත් ඔවුන් දැනටමත් ඇති පදමට ජනතා ද්‍රෝහී ලේබලයෙන් දුක් විඳින බැවිනි.
ගමරාල විශ්වාස කරන නිල මැස්සෙක්..
මෙම විශ්වාස භංගය වත්මන් ආණ්ඩුවේ සංයුතිය ස්ථිරවම වෙනස් කරනු ඇත. එමෙන්ම පල්ලෙවත්ත ගමරාලට සිදුවන පරාජයෙන් පසු ඔහු තමන්ට එරෙහි දෝෂාභියෝග තර්ජනයක් නිවසේ එළිපත්තේම එල්ලා ගත්තා වැනිය. දෝෂාභියෝගය හිස මතට කඩා වැටෙන දිනය තීන්දු කළ යුත්තේ ද ගමරාල විසින්ම ය. එනම් ඔහු තවදුරටත් 2015 ජනවාරි 8 ජනමතයට පිටුපා එක පියවරක් හෝ තැබුවහොත් අද විශ්වාසභංගයෙන් ජය ගන්නා දෙකෙන් එකට වැඩි බහුතරයේ අත්සන් සහිත දෝෂාභියෝගය කතානායක බාර ගනු ඇත. ඊට අවශ්‍ය සුපිරිසිදු චෝදනා දෙකක්ම තිබෙන බව ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළිකර තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ගමරාල විසින් ඇමැතිවරු දෙදෙනෙකුම අවස්ථා දෙකක දී පත් කිරීම ය. එවැනි බඩේ බත් වැනි ප්‍රබල දෝෂාභියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීද වරදක් ලෙස පිළිගනු නිසැක ය. ජනාධිපතිවරණයක් මාස 3 කින් එන්නේ නම් ගමරාලට එරෙහි දෝෂාභියෝගයකට සහාය දීමට පැකිලීමට රාජපක්ෂලාට හේතුවක් නැත. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු එන දෙවැනි වටයට අවශ්‍ය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක දෝෂාභියෝගයකදී කිසිදු ගැටලුවක් නොවනු ඇත.
වරක් ශ්‍රීලනිපයට ද්‍රෝහී වී ආප්ප කෑ පල්ලෙවත්ත ගමරාලගේ නෛසර්ගික කුණකටු ද්‍රෝහී චපලත්වය තමන් බලයට ගෙන ආ කණ්ඩායමටද එරෙහිව ප්‍රදර්ශනය කිරීමෙන් පසු ගමරාල පිළිබඳ විශ්වාස කරන නිල මැස්සෙකු කිසිදු ගූ ගොඩකින් සොයා ගැනීම උගහට වන්නේ ය.
ගමරාලට තවත් අවස්ථාවක්..!
ගමරාලගේ චපලත්වයේ ප්‍රමාණය තීන්දු කර ගැනීමට තවත් අවස්ථාවක් ලඟදීම ලැබෙනු ඇත. එනම් දූෂිතයන්ට එරෙහි නඩු පමා වීම වැළැක්වීමේ යෝජිත විශේෂ මහාධිකරණ පණතට තුනෙන් දෙකක් අවශ්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බැවිනි. ‘තමන් 10 වෙනිදායින් පසුව දූෂිතයන් හිරේ යවා ඉනුත් නොනැවතී හිර කාමරයේ පොළොව පළාගෙන අපායටත් යවා මිස පස්ස බලන්නේ නැතැයි‘ වහසි බස් දෙඩූ ගමරාල එම පණතට අවශ්‍ය තුනෙන් දෙක ලබා දෙනවාද නැතිද යන්න ගැන ජනතාවට බලා ගත හැකි වනු ඇත.
ගමරාලගේ මේ චපල ගමන් මග ලංකා ඊ නිව්ස්හි ප්‍රවීන දේශපාලන විචාරක විමල් ධීරසේකර දුටුවේ සහ සටහන් කර තැබුවේ පසුගිය වසරේ අගෝස්තුවේ තරම් ඈතදීය. ගමරාල ජඩයා තමන්ගේම අගමැතිවරයාට එරෙහිව රාජපක්ෂලා සමග එක්වී විශ්වාස භංගයක් ගෙන එනු ඇතැයි ඔහු එතරම් ඈතදී සටහන් කර තිබේ.
සත්‍ය වූ අනාවැකි 3 ක්
විමල් ධීරසේකර අද සිදුවීම ගැන කල් තබා කියූ අනාවැකි 3 ක් පහත පළවේ.
“අවසන් වශයෙන් එකක් ලියා තැබිය යුතුය. කෙළතොලු මාධ්‍ය වලින් නොව නීතිය හමුවේ රවි කරුණානායක හොරා ලෙස ඔප්පුකර ඔහුට දඬුවම් දෙනවාට අපගේ කිසිදු විරෝධයක් නැත. නමුත් ඇලෝසියස් හොරා වීමටත් පෙර රවි කරුණානායක හොරා කර ඔහුට එරෙහිව එල්ල වන ජනාධිපතිවරයාගේ මඩ අත් හෙට රනිල් වික්‍රමසිංහට එල්ල වනු ඒකාන්ත ය. අද රවි කරුණානායක ඉල්ලා අස්වුවහොත් හෙට රනිල් වික්‍රමසිංහට ඉල්ලා අස්වීමට වැඩ සලස්වනු ඇත. ඉන්පසුව ශ්‍රීලනිප අගමැතිවරයෙකු යටතේ වෙනත් ආණ්ඩුවක් හැදෙනු ඇත.... ඉදිරියේදී ශ්‍රීලනිපය දෙකඩ කැඩෙනවාට එරෙහිව කියා හෝ දූෂණයට එරෙහි තුන්වන බලවේගයක් කියා හෝ යලිදු රාජපක්ෂලා සමග එකතු වීමේ කිසිදු නොහැකියාවක් නැත. එබැවින් අද ‘හොරෙක් හොරෙක්‘ කියමින් හොරාද දුවන දිවිල්ල දෙස සිහි බුද්ධියෙන් බලන ලෙස යහපාලනප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිය යුතුය. මෛත්‍රී විසිල් ගහද්දී රාජපක්ෂලා විශ්වාස භංග අත්සන් කරන්නේ නිකම්ම නොවේ...“
“මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් ජනවාරි 8 සිටි යහපාලන ජනාධිපතිවරයා යයි සිතාගෙන සිටින්නෝ ඒ මුලාවෙන් ගැලවීමට කාලය පැමිණ තිබේ. ඔහු ගුණමකුවෙකි. මුහුණට එකක් කියා පසුව තවෙකක් කරන දෙපිටකාට්ටුවෙකි. ඔහුගේ කපටි අභිලාශයන් පරාජය කිරීමට ඍජුව ක්‍රියා කළ යුතුය. ඔහු පෙන්වන රාජපක්ෂ බිල්ලාටත් ඔහුටත් එකම හැන්දෙන් බෙදීමට ජනවාරි 8 යහපාලනප්‍රේමී බලවේග සූදානම් විය යුතුය. මන්ද යත් මෛත්‍රීපාල සිරිසේන තම බලය රැක ගැනීම සඳහා රාජපක්ෂ බිල්ලන් සමග පමණක් නොව ඕනෑම විසකුරු බලවේගයක් සමග නුදුරු දිනයේම සම්මුති ගසන එක සිකුරු නිසා ය.
“62 ලක්ෂයක් වූ ජනතාව විසින් පරාජයට පත් කළ රාජපක්ෂ මෘඝ චෞර බලවේගය සමග මෛත්‍රීපාල සිරිසේන එකතු වන්නේ නම් ඔහු ප්‍රථමයෙන් කළ යුත්තේ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී අලුත් ජනමතය විමසීමට යෑමය. එසේ නොමැතිව ජනාධිපති ධූරයේ හිඳිමින් ඒ ජනාධිපතිධූරයට ලැබුණු ජනමතයට සියයට සියයක්ම පිටුපා ක්‍රියා කිරීමට ඔහුට සදාචාරාත්මක අයිතියක් නැත. ජූදාස් පාවා දුන්නේ එක් අයෙකි. මේකා පාවා දුන්නේ ලක්ෂ 62 කි. අනෙක් අතට මේකා ‘ඩබල් පාවා දෙන්නෙකි.‘ වරෙක ශ්‍රීලනිපය පාවා දුන්නේ ය. දැන් හැට දෙලක්ෂය පාවා දී ඇත.“
මේ සියළු සිදුවීම් වලින් පසුවද පල්ලෙවත්ත ගමරාලට තවදුරටත් වීරයෙක් ලෙස ජන හදවත්හි ජීවත් වීමට එකම එක අවස්ථාවක් තිබේ. ඒ අන් කිසිවක් නොව තමන් අත ඉතිරිව ඇති ඉදිරි මාස කිහිපය තුල විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට ක්‍රියා කිරීමෙන් පමණි.

Last edited: