
මහින්දගේ ප්රචාරක ව්‍යපාරයේ කේන්ද්‍රීය අවධානය මඩගැසීමයි.
මේ අතර පිරිසිදු දිය පහරක දගලන දන්ඩියෙකු සේ මෛත්‍රී පොදු ජනතාව අතරට පීනා යයි
මේ ඊයේ රෑ ජාමේ කොළඹ ත්‍රී වීලර් රියදුරන් ක්‍රියාත්මක කල ස්ටිකර් ව්‍යාපාරයයි, ඔවුන් කිසිදු දේශපාලන පක්ෂයකින් මෙහෙයවුවන් නොවීමද විශේෂත්වයකි
වෙනස නම් මොන්ටෙරොවේ සිට බස් මගියා ලොරි සහායකයා සිය කැමැත්තෙන්ම මේ ස්ටිකරය අලවා ගැනීමයි
පැයක් දෙකක් ඇතුලත ස්ටිකර් 5000ක් පමණ බෙදා අවසන් විය
මචං මේ උඹව හොයා හොයා හිටියේ...පහල රතු කරලා තියන වාක්‍යයේ තේරුම මොකක්ද බන් ?![]()
වෙස් මුණු බෑදන් ආවට නෑ අපි රෑවටෙන්නේ. මුන් යකෝ පාරේ ඉන්න ගණිකාවන්ටත් අන්තයිනේ. එලිපිට යු ඈන් පී එකට කඩේ යන එක වෙනම දෙයක්. වටේ ගිහින් කණ අල්ලන එක නම් පට්ට චා.

1600 ආත්මය විකුනන උන්![]()

අනේද කියන්නෙ 1600 මුන් දීල තියෙන ටෝක් තමා මරු..අම්මො මැදමුලන ගූ කන වහල්ලුන්ට රිදිලා දුවගෙන ඇවිත්![]()



ලොල් ගූ ඇන් පී ගල් කොල්ලට හොදටම රිදිල, 1600ට පුක දුන්නම ඔහොම තමයි..![]()


lol yaku balapan mn UNP thread dala thiya bump karalawath thiyenawada kiyala![]()



උබලා මගෙ පස්සෙ අවොත් උබලගෙ මහ රජ මේ සැරෙත් ෆෙල් වෙනවා මොකද උබලගෙ මඩ විතරයි කලින් වගෙම.
**ඉග්නොර් ලිස්ට් දාන්න කලින් කියන්නෙ.ඔකේ


අපි තෙර්ඩ් බම්ප් කරන එක මොක කරත් නතර කරන්නෙ නැ හෙට උදෙත් බම්ප් කරනවා සත්තයි... 


ලොල් වේදනාවේ උපරිම තැන...අපි තෙර්ඩ් බම්ප් කරන එක මොක කරත් නතර කරන්නෙ නැ හෙට උදෙත් බම්ප් කරනවා සත්තයි...
![]()


උබලා මගෙ පස්සෙ අවොත් උබලගෙ මහ රජ මේ සැරෙත් ෆෙල් වෙනවා මොකද උබලගෙ මඩ විතරයි කලින් වගෙම.
**ඉග්නොර් ලිස්ට් දාන්න කලින් කියන්නෙ.ඔකේ


බම්ප් කරමු ඉතින්, මට ගානක්වත් නෑ![]()

දෙන්නම් ජම්බෝ... 

