NO forever thatta...
දන්න තරමින් දවසට කෙස් ගස් ප්‍රමාණයක් ගලවෙනවා හැමෝගෙම .එව්වට හරියන්න වැවෙනවා ...කොහොමත් තට්ටෙ පෑදෙන්න කලින් බැදගනින්

දන්න තරමින් එහෙමයි.ගැලවෙනවා. වැවෙනවා.. එකට එක එක මගුල් ගාලා තට්ටේ පාදගන්න එපා.උබ නිතර හෙල්මට් පාවිච්චි කරනවා නම්, AC එකේ ඉන්නවා නම් තට්ටේ පැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...

නැහැ බොලව්.. අවුරුද්දෙ එක කාලෙකට කොණ්ඩෙ ගැලවෙනවා බං.. ඔන්න දැන් නානකොට, කොණ්ඩෙ පීරණකොට, නිදාගෙන නැගිටිනකොට කෙස් ගස් හැලෙනවා..
මම ජෙල් ගන්නෙත් නෑ.. කලින් Axe ෂැම්පු එක ගෑවෙ.. කට්ටිය කිව්වා ගාන්න එපා ඒකට කොණ්ඩෙ යනවා කියලා.. ඒපාර Just for Men එක පාවිච්චි කරන්න ගත්තා..

just for men ගාන්න එපා උබ ඒකයි අවුල..
උබ ගාපන් just for .....
එක්කො ඕන් නෑ
![]()

මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....දවසකට කෙස් ගස් 50ක් 100ක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක් කියල මේ එලකිරියෙම ත්‍රෙඩ් එකක දාලා තිබුනා..ඒ වැටෙන එව්වා ආයෙම වැවෙනවලු....![]()

උඹගෙ කොණ්ඩෙ ගැලවෙන්නෙ නැද්ද බං..
උඹ දවසක් කිව්වා නේද කන්ඩිනර්ද මොකක්ද හුට්ටක් ගාන්න කියලා..
ඒවා ගෑවාම නවතිනවද..? මම ගාලා නෑ..
ඒක හිස්කබලෙ ගෑවෙන්න හොඳ නෑලු නේද..?
අනිත් උන්ට උපදෙස් දෙන උඹ ඉන්න එහෙම එපා කොළඹ පාරවල් අයිනේ පයකට වඩා හිට ගෙන තේරුණාද පදුරු වේසිට???just for men ගාන්න එපා උබ ඒකයි අවුල..
උබ ගාපන් just for .....
එක්කො ඕන් නෑ
![]()

මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....
බඩියා තෝ තට්ටෙ ගාපිය....
ඔය සු**වල් ඔක්කොම ඉවරයි......![]()






මම උයාට කලින් සිද්දුව වස්තුවේ.....
කොන්ඩේ පුකට එනකන් වවන් ඉදල බස් වල කොල්ලො කෙල්ලෙක් කියල ජැක් ගහනවට බයේ තට්ටෙ ගාපු එකානෙ බන් උබ
කෑ ගහන්න රිදෙයි



දවසකට කෙස් ගස් 50ක් 100ක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක් කියල මේ එලකිරියෙම ත්‍රෙඩ් එකක දාලා තිබුනා..ඒ වැටෙන එව්වා ආයෙම වැවෙනවලු....![]()

මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....
බඩියා තෝ තට්ටෙ ගාපිය....
ඔය සු**වල් ඔක්කොම ඉවරයි......![]()


හිස්කබලෙ ගෑවෙන්න හොද නැද්ද නම් දන්නෙ නැහැ මම නම් කෙලල අරිනව.. නැත්තම් ඉතින් විනාසයි කොහොමත් කොන්ඩේ යනව ඒක ගෑවෙ නැත්තම්.. ඔය කොන්ඩේ මුලින් ගැලවිලා නෙවේ සොන්නයො යන්නෙ කොන්ඩේ කැඩිල යන්නෙ ෂැම්පු එක වෙනස් කරපන්.. කොන්ඩේ ගැලවිලා ගියොත් ආයෙ එයි පකක්



අනිත් උන්ට උපදෙස් දෙන උඹ ඉන්න එහෙම එපා කොළඹ පාරවල් අයිනේ පයකට වඩා හිට ගෙන තේරුණාද පදුරු වේසිට???
තොගේ ඔළුවෙ කපුටො කූඩුවක් හදයි.........
ලේන්නු උනත් සෙට් වෙන්න බැරි කමෙක් නෑ...........![]()








මම උයාට කලින් සිද්දුව වස්තුවේ.....
ඒකට නේහ් කෑගැස්සෙන්නේ.......![]()



තට්ටෙ පෑදෙන්වා ටෙස්ටස්ටෙනොන් වැඩි උන්ගෙත්........සාමාන්‍යෙයන් කියන්නේ තට්ටය ඇති උන් වද නෑ කියලා......ඉතිං බං කිඹුලා අයියෙ මොකෝ සමහර මිනිස්සු තට්ටයො වෙන්නෙ..? ඒකනේ බං අවුල.. අපේ තාත්තගෙ නම් කොණ්ඩෙ තියෙනවා අවුලක් නැතුව.. ආරෙට එහෙම වෙන්න විදියක් නෑ ඉතිං..



එල කිරි මාගේ සමීක්ෂණ වලට අනූව පී ස්මයිලිය යම් කෙනෙක් ගසන්නේ නම් එයින් පැහැදිලි වන්නේ එම කෙනාට හොදටම රිදිලා ඇති බවයි