බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

    මට කියපල්ලකො බං දන්න එකෙක්.. සාමාන්‍යයෙන් නානකොට, කොණ්ඩෙ පීරණකොට එහෙම කෙස් ගැලවෙනවනේ අපේ.. ඒ ගැලවෙන කෙස්ගස් ආයෙම වැවෙනවද..? :sorry:
     
    • Like
    Reactions: Lewke

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දන්න තරමින් දවසට කෙස් ගස් ප්‍රමාණයක් ගලවෙනවා හැමෝගෙම .එව්වට හරියන්න වැවෙනවා ...කොහොමත් තට්ටෙ පෑදෙන්න කලින් බැදගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    NO forever thatta...

    දන්න තරමින් දවසට කෙස් ගස් ප්‍රමාණයක් ගලවෙනවා හැමෝගෙම .එව්වට හරියන්න වැවෙනවා ...කොහොමත් තට්ටෙ පෑදෙන්න කලින් බැදගනින්

    නැහැ බොලව්.. අවුරුද්දෙ එක කාලෙකට කොණ්ඩෙ ගැලවෙනවා බං.. ඔන්න දැන් නානකොට, කොණ්ඩෙ පීරණකොට, නිදාගෙන නැගිටිනකොට කෙස් ගස් හැලෙනවා..

    මම ජෙල් ගන්නෙත් නෑ.. කලින් Axe ෂැම්පු එක ගෑවෙ.. කට්ටිය කිව්වා ගාන්න එපා ඒකට කොණ්ඩෙ යනවා කියලා.. ඒපාර Just for Men එක පාවිච්චි කරන්න ගත්තා..:dull:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    දන්න තරමින් එහෙමයි.ගැලවෙනවා. වැවෙනවා.. එකට එක එක මගුල් ගාලා තට්ටේ පාදගන්න එපා.උබ නිතර හෙල්මට් පාවිච්චි කරනවා නම්, AC එකේ ඉන්නවා නම් තට්ටේ පැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්න තරමින් එහෙමයි.ගැලවෙනවා. වැවෙනවා.. එකට එක එක මගුල් ගාලා තට්ටේ පාදගන්න එපා.උබ නිතර හෙල්මට් පාවිච්චි කරනවා නම්, AC එකේ ඉන්නවා නම් තට්ටේ පැදෙන්න තියෙන ඉඩ කඩ වැඩියි...

    හෙල්මට් නම් පාවිච්චි කරනවා අඩුයි මචං.. දවල්ට A/C එක නම් දාලා තියෙන්නෙ.. කර වෙනවා බං A/C නැතුව.. ෆෑන් එක දැම්මාම එන්නෙ රස්නෙත් එක්ක මික්ස් වෙච්චි හුළඟක්.. ඒකයි A/C දාගෙන ඉන්නෙ.. රෑ හතෙන් පස්සෙ නම් දාන්නෙ නෑ..

    කෙස් වැවෙනවා නම් අවුලක් නෑ.. මං හිතුවෙ ආයෙම එන්නෙ නැහැයි කියලා හැලෙන කෙස් ගස්..:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නැහැ බොලව්.. අවුරුද්දෙ එක කාලෙකට කොණ්ඩෙ ගැලවෙනවා බං.. ඔන්න දැන් නානකොට, කොණ්ඩෙ පීරණකොට, නිදාගෙන නැගිටිනකොට කෙස් ගස් හැලෙනවා..

    මම ජෙල් ගන්නෙත් නෑ.. කලින් Axe ෂැම්පු එක ගෑවෙ.. කට්ටිය කිව්වා ගාන්න එපා ඒකට කොණ්ඩෙ යනවා කියලා.. ඒපාර Just for Men එක පාවිච්චි කරන්න ගත්තා..:dull:

    just for men ගාන්න එපා උබ ඒකයි අවුල..
    උබ ගාපන් just for .....
    එක්කො ඕන් නෑ

    2.gif

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    දවසකට කෙස් ගස් 50ක් 100ක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක් කියල මේ එලකිරියෙම ත්‍රෙඩ් එකක දාලා තිබුනා..ඒ වැටෙන එව්වා ආයෙම වැවෙනවලු....:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    just for men ගාන්න එපා උබ ඒකයි අවුල..
    උබ ගාපන් just for .....
    එක්කො ඕන් නෑ

    2.gif

    :dull:
    උඹගෙ කොණ්ඩෙ ගැලවෙන්නෙ නැද්ද බං..
    උඹ දවසක් කිව්වා නේද කන්ඩිනර්ද මොකක්ද හුට්ටක් ගාන්න කියලා..
    ඒවා ගෑවාම නවතිනවද..? මම ගාලා නෑ..
    ඒක හිස්කබලෙ ගෑවෙන්න හොඳ නෑලු නේද..?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දවසකට කෙස් ගස් 50ක් 100ක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක් කියල මේ එලකිරියෙම ත්‍රෙඩ් එකක දාලා තිබුනා..ඒ වැටෙන එව්වා ආයෙම වැවෙනවලු....:)
    මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....
    බඩියා තෝ තට්ටෙ ගාපිය....
    ඔය සු**වල් ඔක්කොම ඉවරයි......:cool:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :dull:
    උඹගෙ කොණ්ඩෙ ගැලවෙන්නෙ නැද්ද බං..
    උඹ දවසක් කිව්වා නේද කන්ඩිනර්ද මොකක්ද හුට්ටක් ගාන්න කියලා..
    ඒවා ගෑවාම නවතිනවද..? මම ගාලා නෑ..
    ඒක හිස්කබලෙ ගෑවෙන්න හොඳ නෑලු නේද..?

    හිස්කබලෙ ගෑවෙන්න හොද නැද්ද නම් දන්නෙ නැහැ මම නම් කෙලල අරිනව.. නැත්තම් ඉතින් විනාසයි කොහොමත් කොන්ඩේ යනව ඒක ගෑවෙ නැත්තම්.. ඔය කොන්ඩේ මුලින් ගැලවිලා නෙවේ සොන්නයො යන්නෙ කොන්ඩේ කැඩිල යන්නෙ ෂැම්පු එක වෙනස් කරපන්.. කොන්ඩේ ගැලවිලා ගියොත් ආයෙ එයි පකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    just for men ගාන්න එපා උබ ඒකයි අවුල..
    උබ ගාපන් just for .....
    එක්කො ඕන් නෑ

    2.gif

    අනිත් උන්ට උපදෙස් දෙන උඹ ඉන්න එහෙම එපා කොළඹ පාරවල් අයිනේ පයකට වඩා හිට ගෙන තේරුණාද පදුරු වේසිට???
    තොගේ ඔළුවෙ කපුටො කූඩුවක් හදයි.........
    ලේන්නු උනත් සෙට් වෙන්න බැරි කමෙක් නෑ...........:angry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....
    බඩියා තෝ තට්ටෙ ගාපිය....
    ඔය සු**වල් ඔක්කොම ඉවරයි......:cool:

    කොන්ඩේ පුකට එනකන් වවන් ඉදල බස් වල කොල්ලො කෙල්ලෙක් කියල ජැක් ගහනවට බයේ තට්ටෙ ගාපු එකානෙ බන් උබ

    කෑ ගහන්න රිදෙයි

    :lol::lol::lol::lol::lol::lol:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කොන්ඩේ පුකට එනකන් වවන් ඉදල බස් වල කොල්ලො කෙල්ලෙක් කියල ජැක් ගහනවට බයේ තට්ටෙ ගාපු එකානෙ බන් උබ

    කෑ ගහන්න රිදෙයි

    :lol::lol::lol::lol::lol::lol:

    මම උයාට කලින් සිද්දුව වස්තුවේ.....
    ඒකට නේහ් කෑගැස්සෙන්නේ.......:rofl::rofl::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දවසකට කෙස් ගස් 50ක් 100ක් ගැලවෙන එක සාමාන්‍ය දෙයක් කියල මේ එලකිරියෙම ත්‍රෙඩ් එකක දාලා තිබුනා..ඒ වැටෙන එව්වා ආයෙම වැවෙනවලු....:)
    වැවෙනවා නම් දුකක් නෑ බං..:D

    මෙන්න මේක තමා කියන්න තියෙන්නේ.....
    බඩියා තෝ තට්ටෙ ගාපිය....
    ඔය සු**වල් ඔක්කොම ඉවරයි......:cool:
    ඉතිං බං කිඹුලා අයියෙ මොකෝ සමහර මිනිස්සු තට්ටයො වෙන්නෙ..? ඒකනේ බං අවුල.. අපේ තාත්තගෙ නම් කොණ්ඩෙ තියෙනවා අවුලක් නැතුව.. ආරෙට එහෙම වෙන්න විදියක් නෑ ඉතිං..:yes:

    කොණ්ඩෙ ෆුල් ශෝට් කරන්න ගියා බං.. GF මල අඬයක් ගැහුවනේ සැලොන් එක ඇතුලෙ එපා එපා කියලා.. :angry:

    හිස්කබලෙ ගෑවෙන්න හොද නැද්ද නම් දන්නෙ නැහැ මම නම් කෙලල අරිනව.. නැත්තම් ඉතින් විනාසයි කොහොමත් කොන්ඩේ යනව ඒක ගෑවෙ නැත්තම්.. ඔය කොන්ඩේ මුලින් ගැලවිලා නෙවේ සොන්නයො යන්නෙ කොන්ඩේ කැඩිල යන්නෙ ෂැම්පු එක වෙනස් කරපන්.. කොන්ඩේ ගැලවිලා ගියොත් ආයෙ එයි පකක්
    :(
    මගේ කොණඩෙ ගැලවිලා බං යන්නෙ.. අන්තිම කොනේ අහුවෙනවා පොඩි ගැටිත්තක් වගේ.. ඒ කියන්නෙ ගහේ මුලින් ගැලවෙන්නෙ..

    උඹ කියන මෙව්වා එකක් ගන්න ඕනි..:yes:

    Score කියලා ෂැම්පු එකක් තියෙනවා.. රට ඉඳන් ආපු එකෙක්ගෙන් හම්බවුනේ.. මං ගාන්නෙ නෑ බං බයට.. මොනාද දන්නෙ නෑනෙ..

    හොඳ ෂැම්පු එකක් කියපං..:yes:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනිත් උන්ට උපදෙස් දෙන උඹ ඉන්න එහෙම එපා කොළඹ පාරවල් අයිනේ පයකට වඩා හිට ගෙන තේරුණාද පදුරු වේසිට???
    තොගේ ඔළුවෙ කපුටො කූඩුවක් හදයි.........
    ලේන්නු උනත් සෙට් වෙන්න බැරි කමෙක් නෑ...........:angry:

    මගෙ කේශ කල්‍යානය පිළිබදව තට්ට කුකුළකු හට ඇතිවන internally බුර බුරා නැගෙන ශෝකය සහ ජෙල වචන මගින් ප්‍රකාශ වීම

    රිදිලා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මම උයාට කලින් සිද්දුව වස්තුවේ.....
    ඒකට නේහ් කෑගැස්සෙන්නේ.......:rofl::rofl::P

    එල කිරි මාගේ සමීක්ෂණ වලට අනූව පී ස්මයිලිය යම් කෙනෙක් ගසන්නේ නම් එයින් පැහැදිලි වන්නේ එම කෙනාට හොදටම රිදිලා ඇති බවයි

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං බං කිඹුලා අයියෙ මොකෝ සමහර මිනිස්සු තට්ටයො වෙන්නෙ..? ඒකනේ බං අවුල.. අපේ තාත්තගෙ නම් කොණ්ඩෙ තියෙනවා අවුලක් නැතුව.. ආරෙට එහෙම වෙන්න විදියක් නෑ ඉතිං..:yes:

    තට්ටෙ පෑදෙන්වා ටෙස්ටස්ටෙනොන් වැඩි උන්ගෙත්........සාමාන්‍යෙයන් කියන්නේ තට්ටය ඇති උන් වද නෑ කියලා......
    දැන් තේරෙනව ද අර පදුරු වේශිට කොණ්ඩෙ කපුටු කූඩු හදයි කිව්ව ම රිදෙන්නේ මොකද කියලා................:rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල කිරි මාගේ සමීක්ෂණ වලට අනූව පී ස්මයිලිය යම් කෙනෙක් ගසන්නේ නම් එයින් පැහැදිලි වන්නේ එම කෙනාට හොදටම රිදිලා ඇති බවයි

    :lol::lol::lol:
    දැන් උඹත් පාවිච්චි කරන එක නැවැත්තුවද උඹගෙ කොමෙන්ට් කරන සොෆ්ට්වෙයා එක යූස් කරනෙක..?