බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol:
    විහිලු නෙමේ සුට්ටො.. මං එහෙම නොකර ඉන්නෙ ඒකිගෙ හොඳට.. ඒත් එකි ඒක මගේ අඩුපාඩුවක් විදියට දකිනවද දන්නෑ බං.. ඒකයි මට තියෙන අවුල.. මං මේකි යාලුවෙච්ච මුල් දවස්වල බයට අතින්වල් ඇල්ලුවෙ නෑ.. එලියකදි නම් බයක් නෑ.. ඒත් මෙයා කාමරේට එනවනේ මගේ..

    ගහලා බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි කියලා අපේ පැරැණ්නො කියල තියනවා ..උබ ඒක අහල තියනවද ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම තොගේ girl ගැන විස්තර හොයා ගත්ත. හිටපන් මේ thread එකේ link එක ඒකිට sms කරනකන්. අද තෝ ඉවරයි... :P:P:P
    8.gif

    මෙන්සස් වෙන දවසින් කොහොමද බැල්ලියෙ කෙල්ලගෙ විස්තර හොයාගන්නෙ..?

    මූ බය වෙලා කෙලලා අරි යකෝ ...උප්පැන්නෙට උබේ නම දීපිය මූ හදිස්සි වෙලා මොනවා හරි උනොත් :angry::angry::angry:
    2.gif
    2.gif
    2.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකනේ බං.. උඹලටත් හරියට උත්තරයක් දෙන්න බෑ කියන්නෙ අපි කොහොම උත්තර හොයන්නද.. කරන එක නම් මහලොකු වැඩක් නෙමේ බං.. ඒත් මට දැනෙන විදියට ඕක කලා කියන්නෙ ආදරේ නැතිවෙනවා.. ඒපාර නිතරම සෙක්ස් පැත්ත විතරයි ඕන කරන්නෙ..

    මං ඊයෙ හෙන බයිලා ගොඩක් කෙලියා ඒකිට.. ඒත් ඒකි අහනවා එයාගෙ මොකක් හරි වැරැද්දක් තියෙද කියලා මං එයාට කිස් එකක්වත් දෙන්නෙ නැත්තෙ.. මොකද මං අර කේස් එකෙන් පස්සෙ ඒකිට කිස් දෙන එකත් නැවැත්තුවා බයට.. ඒපාර තමා සීන් එකට ආවෙ..

    එයා කියනවා එහෙම කලාට කමක් නෑලු.. එයාගෙ අකමැත්තක් නෑලු.. මං කිව්වා මං කැමති නැහැයි කියලා.. ඒපාර කියනවා ඔයා මට ආදරේ නැහැ නේද.. කවදා හරි දාලා යනවා නේද කියලා..:angry:

    අනිත් එක බං මං කලින් කිව්වා වගේ මොන යම් හෝ හේතුවක් මත මේකි මාව දාලා ගියා.. එතකොට බං මං ඒකි එක්ක සෙක්ස් කරලා තිබුණොත් මං ඒකිට කරන්නෙ අසාධාරණයක්නේ.. :(

    බම්බුව තමා......ඕක කලා කියල ආදරේ නැති වෙන්නේ නෑ. වැඩි වෙනව මිසක්. හැබැයි ඒකම කරන එක මම එච්චරම අනුමත් කරන්නේ නෑ. මොකද එතකොට බැන්දයින් පස්සේ කිසිම ෆ්‍රෙෂ් ගතියක් නෑ..........
    යකෝ, ඕක කෙල්ලෙකුට ඕන දෙයක්. අනික උන් පිරිමි සත්තු වගේ දකින් දකින් හැම එකත් එක්කම **නේ නෑ. උන් ට ඕකට තියෙන්නේ ඉමෝෂනල් බැක් ග්‍රවුන්ඩ් එකක්. අහවල් එකම නෙවෙයි, බට් ළමයා කැමති දෙයක් ඊට මෙහා කරපං. පොඩ්ඩක් හිතපං ඒත් ලෙයින් මසින් හැද්ච්ච මනුස්ස පරාණයක්.............
    උඹ නං පුතේ වැඩේ වරද්ද ගන්නවා. වෙන කෙල්ලෙක් නං මෙලහටත් තොට සපත්තුව තියල ගිහින්............
    ඔය කෙල්ල නං හලා ගන්න එපා පුතේ. උඹට අම්බානක් සහ කංබානක් පසුතැවෙන්න වෙයි පස්සෙ කාලෙක දි............
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහලා බැන්දත් එකයි බැදලා ගැහුවත් එකයි කියලා අපේ පැරැණ්නො කියල තියනවා ..උබ ඒක අහල තියනවද ?
    ඉතිං කවුද බං දන්නෙ ඒකිම කසාඳ බඳින්න පුළුවන් වෙයිද කියලා.. :(
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මට කියපල්ලකො බං දන්න එකෙක්.. සාමාන්‍යයෙන් නානකොට, කොණ්ඩෙ පීරණකොට එහෙම කෙස් ගැලවෙනවනේ අපේ.. ඒ ගැලවෙන කෙස්ගස් ආයෙම වැවෙනවද..? :sorry:

    සාමාන්‍යයෙන් නාන කොට කොණ්ඩ ගස් කීපයක් ගැලවිලා යන්න පුලුවන්. ඒව ආපහු වැවෙනව.
    හැබැයි අම්බානට කොන්ඩෙ ගැලවිලා යන්වා නම් ඒක ලෙඩක්. ආතතිය, නිදිමැරීම වගේ දේවල් නිසාත්, අසනීප තත්වයන් නිසාත් කොණ්ඩෙ යන්න පුළුවන්. හෝ ගාල කොණ්ඩේ යනවනම් ඩොකෙක් හම්බවෙන එක හොඳයි.
    නැත්තන් ටික කාලෙකින් උඹත් 'දවාලෙ පායන චන්ද්‍රයා' වගෙ ඉඳී.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සාමාන්‍යයෙන් නාන කොට කොණ්ඩ ගස් කීපයක් ගැලවිලා යන්න පුලුවන්. හැබැයි අම්බානට කොන්ඩෙ ගැලවිලා යන්වා නම් ඒක ලෙඩක්. ආතතිය, නිදිමැරීම වගේ දේවල් නිසාත්, අසනීප තත්වයන් නිසාත් කොණ්ඩෙ යන්න පුළුවන්. හෝ ගාල කොණ්ඩේ යනවනම් ඩොකෙක් හම්බවෙන එක හොඳයි. නැත්තන් ටික කාලෙකින් උඹත් 'දවාලෙ පායන චන්ද්‍රයා' වගෙ ඉඳී.
    ඕක දැනටත් නැගී ගෙන එන පුන් සද තමා............:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්බුව තමා......ඕක කලා කියල ආදරේ නැති වෙන්නේ නෑ. වැඩි වෙනව මිසක්. හැබැයි ඒකම කරන එක මම එච්චරම අනුමත් කරන්නේ නෑ. මොකද එතකොට බැන්දයින් පස්සේ කිසිම ෆ්‍රෙෂ් ගතියක් නෑ..........
    යකෝ, ඕක කෙල්ලෙකුට ඕන දෙයක්. අනික උන් පිරිමි සත්තු වගේ දකින් දකින් හැම එකත් එක්කම **නේ නෑ. උන් ට ඕකට තියෙන්නේ ඉමෝෂනල් බැක් ග්‍රවුන්ඩ් එකක්. අහවල් එකම නෙවෙයි, බට් ළමයා කැමති දෙයක් ඊට මෙහා කරපං. පොඩ්ඩක් හිතපං ඒත් ලෙයින් මසින් හැද්ච්ච මනුස්ස පරාණයක්.............
    උඹ නං පුතේ වැඩේ වරද්ද ගන්නවා. වෙන කෙල්ලෙක් නං මෙලහටත් තොට සපත්තුව තියල ගිහින්............
    ඔය කෙල්ල නං හලා ගන්න එපා පුතේ. උඹට අම්බානක් සහ කංබානක් පසුතැවෙන්න වෙයි පස්සෙ කාලෙක දි............
    අප්පටසිරි.. සිරාවටම මං හිතන් හිටියෙ ඕක කලාට පස්සෙ ඕක මත්තෙම නැහෙයි කියලා.. ආදරේ කරන්න වෙලාවක් නැති වෙයි කියලා..:dull:

    උඹ කියන එක ඇත්ත බං.. මාත් කැමති නෑ එහෙම වෙනවට.. මාත් ආසයි බැඳපු දවසටම ඔය වැඩේ කරන්න..:yes:

    මට එතකන් ඉන්න පුළුවන්.. ඒත් එයා කියන සමහර දේවල් වලින් තේරෙනවා එයාට ඒක ඕන කියලා..
    8.gif

    කෙල්ලොන්ට එහෙම ඕක අවශ්‍යද බං පිරිමින්ට වඩා.. එහෙම ඕන කෙල්ලො චාටර්ද..? සිරාවටම නොදන්න නිසා අහන්නෙ.. ඔය සමහර කොල්ලො කියන්නෙ සමහර කෙල්ලො දැක්කාම ඕකිට හෙන ඇම්ම කියලා.. :(

    ඔව් බං මේකි හලාගන්නෙ නැතුව තියාගන්න ඕන නිසයි මොකුත් ආපදාවක් නොකර හරිම පරිස්සමට තියාගන්න හැදුවෙ.. ඒත් මෙයා පිස්සුවක් කෙලිනවා මෑතකදි ඉඳන්..:sorry: අදත් ක්ලාස් ගිහින් නෑ.. උදේ ඇවිත් ගියා.. දැන් හවසට එයි.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සාමාන්‍යයෙන් නාන කොට කොණ්ඩ ගස් කීපයක් ගැලවිලා යන්න පුලුවන්. ඒව ආපහු වැවෙනව.
    හැබැයි අම්බානට කොන්ඩෙ ගැලවිලා යන්වා නම් ඒක ලෙඩක්. ආතතිය, නිදිමැරීම වගේ දේවල් නිසාත්, අසනීප තත්වයන් නිසාත් කොණ්ඩෙ යන්න පුළුවන්. හෝ ගාල කොණ්ඩේ යනවනම් ඩොකෙක් හම්බවෙන එක හොඳයි.
    නැත්තන් ටික කාලෙකින් උඹත් 'දවාලෙ පායන චන්ද්‍රයා' වගෙ ඉඳී.
    නිදිනම් මරනවා බං.. නිදාගන්නෙ පාන්දර තුනට හතරට විතර.. නිදාගන්නෙත් පැය දෙකක් තුනක් වගේ.. හතට නැගිටිනවා.. අටට වැඩට යනවා..

    ඕක දැනටත් නැගී ගෙන එන පුන් සද තමා............:dull:
    :eek:
    ඒ කීවෙ බොල..?

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    අප්පටසිරි.. සිරාවටම මං හිතන් හිටියෙ ඕක කලාට පස්සෙ ඕක මත්තෙම නැහෙයි කියලා.. ආදරේ කරන්න වෙලාවක් නැති වෙයි කියලා..:dull:

    උඹ කියන එක ඇත්ත බං.. මාත් කැමති නෑ එහෙම වෙනවට.. මාත් ආසයි බැඳපු දවසටම ඔය වැඩේ කරන්න..:yes:

    මට එතකන් ඉන්න පුළුවන්.. ඒත් එයා කියන සමහර දේවල් වලින් තේරෙනවා එයාට ඒක ඕන කියලා..
    8.gif

    කෙල්ලොන්ට එහෙම ඕක අවශ්‍යද බං පිරිමින්ට වඩා.. එහෙම ඕන කෙල්ලො චාටර්ද..? සිරාවටම නොදන්න නිසා අහන්නෙ.. ඔය සමහර කොල්ලො කියන්නෙ සමහර කෙල්ලො දැක්කාම ඕකිට හෙන ඇම්ම කියලා.. :(

    ඔව් බං මේකි හලාගන්නෙ නැතුව තියාගන්න ඕන නිසයි මොකුත් ආපදාවක් නොකර හරිම පරිස්සමට තියාගන්න හැදුවෙ.. ඒත් මෙයා පිස්සුවක් කෙලිනවා මෑතකදි ඉඳන්..:sorry: අදත් ක්ලාස් ගිහින් නෑ.. උදේ ඇවිත් ගියා.. දැන් හවසට එයි.. :(

    ado taraha wenna epa bn mehama kiwwata uba kella tikak molak waga bn :eek:
    mama talk karapu kellangan sex pattat talk karala ganna mamai hena gamak dila et uba kella kamttama karanna kiynawa waga me waga chance mata na ne oi:P:P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඒක තමා නොබල ඉන්න ට්‍රයි කරන්නෙ..:yes: ඒත් එකි ඒක මගේ අඩුපාඩුවක් විදියට දකිනවා.. ඒකිට දෙයක් තේරුම් කරන්න බෑ බං.. පොන්න ප්‍රශ්න අහන්නෙ.. යකා නගිනවා.. සැරෙන් මොනා හරි කිව්ව ගමන් අඬන්න ගන්නවා..:angry:

    නොබලා ඉදහන් එහෙනම්
    ඕව ඉතින් ලෝක ප්‍රශ්න තමයි
    උකලත් බෑ නොඋකලත් බෑ
    අප්පා උබ ඉතින් හිතාගෙන ඉන්නේ දං හැමදාම 20 ගණන වල කියල නේද
    ඕක ඉතින් එහෙම කියන්න බෑ බන් හැම මාසෙම
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    නොබලා ඉදහන් එහෙනම්
    ඕව ඉතින් ලෝක ප්‍රශ්න තමයි
    උකලත් බෑ නොඋකලත් බෑ
    අප්පා උබ ඉතින් හිතාගෙන ඉන්නේ දං හැමදාම 20 ගණන වල කියල නේද
    ඕක ඉතින් එහෙම කියන්න බෑ බන් හැම මාසෙම
    ow bn ewa weas wenwa smahara walwata 2 parak hadana awun innawa:eek:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අප්පටසිරි.. සිරාවටම මං හිතන් හිටියෙ ඕක කලාට පස්සෙ ඕක මත්තෙම නැහෙයි කියලා.. ආදරේ කරන්න වෙලාවක් නැති වෙයි කියලා..:dull:

    උඹ කියන එක ඇත්ත බං.. මාත් කැමති නෑ එහෙම වෙනවට.. මාත් ආසයි බැඳපු දවසටම ඔය වැඩේ කරන්න..:yes:

    මට එතකන් ඉන්න පුළුවන්.. ඒත් එයා කියන සමහර දේවල් වලින් තේරෙනවා එයාට ඒක ඕන කියලා..
    8.gif

    කෙල්ලොන්ට එහෙම ඕක අවශ්‍යද බං පිරිමින්ට වඩා.. එහෙම ඕන කෙල්ලො චාටර්ද..? සිරාවටම නොදන්න නිසා අහන්නෙ.. ඔය සමහර කොල්ලො කියන්නෙ සමහර කෙල්ලො දැක්කාම ඕකිට හෙන ඇම්ම කියලා.. :(

    ඔව් බං මේකි හලාගන්නෙ නැතුව තියාගන්න ඕන නිසයි මොකුත් ආපදාවක් නොකර හරිම පරිස්සමට තියාගන්න හැදුවෙ.. ඒත් මෙයා පිස්සුවක් කෙලිනවා මෑතකදි ඉඳන්..:sorry: අදත් ක්ලාස් ගිහින් නෑ.. උදේ ඇවිත් ගියා.. දැන් හවසට එයි.. :(

    ඉල්ලුමේ හැටියට සැපයුම නැති උනොත් කේස් තමා ,,
    එකිට ඕනි එක උබෙන් ඉල්ලනෙනෙ නැතුව ලග ඉන්න එකාගෙන් ඉල්ලන්නද
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado taraha wenna epa bn mehama kiwwata uba kella tikak molak waga bn :eek:
    mama talk karapu kellangan sex pattat talk karala ganna mamai hena gamak dila et uba kella kamttama karanna kiynawa waga me waga chance mata na ne oi:P:P:P
    :dull::dull:
    මේකයි බං.. එහෙම කියන්නෙත් නෑ.. ඒත් මං මේකිට කිස් එකක්වත් දෙන්නෙ නෑ බයට.. ඒක ඒකිට ප්‍රශ්නයක්.. එයා හිතන්නෙ මට එයාව එපා වෙලා, එහෙම නැත්තං මං එයව ආශ්‍රය කරන්නෙ කාලය යවාගන්න, ඒත් නැත්තං එයාගෙ මොකක් හරි වැරැද්දක් දකිනවා වගේ දෙයක්.. ඒකයි බං ප්‍රශ්නෙ.. මේකිට තේරෙන සිංහලෙන් පැහැදිලි කලත් හරියන්නෙ නෑ.. සැරෙන් කතා කරන්න බෑ හෙන ගැහුවා වගේ අඬන්න ගන්නවා..:angry:

    ප්‍රධාන දේ බං ඉතිං හැඟීම් ඇවිස්සෙනවා වැඩියි.. මොකද එයා මාව මීට් වෙන්නෙත් මගේ කාමරේට ඇවිත්.. කාගනේවත් ප්‍රශ්නෙකුත් නෑ.. ඉතිං ඕන හැටියෙ නිදහස තියෙනවනේ..:dull:

    නොබලා ඉදහන් එහෙනම්
    ඕව ඉතින් ලෝක ප්‍රශ්න තමයි
    උකලත් බෑ නොඋකලත් බෑ
    අප්පා උබ ඉතින් හිතාගෙන ඉන්නේ දං හැමදාම 20 ගණන වල කියල නේද
    ඕක ඉතින් එහෙම කියන්න බෑ බන් හැම මාසෙම
    ඔව් බං.. ලව් නොකර හිටියා නම් ඉවරයි.. ඒ කාලෙ මං පට්ට ෆන් එකේ හිටියා අඩියක් පුඩියක් ගහගෙන..:rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉල්ලුමේ හැටියට සැපයුම නැති උනොත් කේස් තමා ,,
    එකිට ඕනි එක උබෙන් ඉල්ලනෙනෙ නැතුව ලග ඉන්න එකාගෙන් ඉල්ලන්නද
    මොකක් හරි තීරණයක් ගන්නවා අද හවසට..:dull:

    කොන්ඩෙ හැලෙනවට බෙහෙත් හෙව්වෙ යකෝ ..දැන් යන්නෙ ඩේට් කේස් :lol::lol::lol::lol:
    :lol:
    සිරාවටම ඕයි.. අර සචිත් බැල්ලි ඇවිත්නේ නූල වෙන අතකට හැරෙව්වෙ.. දැන් ඉතිං කොහෙන් කෙළවර වෙයිද දන්නෑ.. ඕකාගෙ ඇටදෙක පණ නෑ කියලා නූලක් දාලා අපි ඌව බයිට් කලා එකපාරක්.. ඕකෙ වාඩුව ගන්නෙ.. දැන් ගයියා, නුවන් බුවා ආවම මං කොහොමත් ළිදේ..

    :yes:හොයන්න පුළුවන් බන්:yes:
    ඒ කොහොමද බං.?
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    :dull::dull:
    මේකයි බං.. එහෙම කියන්නෙත් නෑ.. ඒත් මං මේකිට කිස් එකක්වත් දෙන්නෙ නෑ බයට.. ඒක ඒකිට ප්‍රශ්නයක්.. එයා හිතන්නෙ මට එයාව එපා වෙලා, එහෙම නැත්තං මං එයව ආශ්‍රය කරන්නෙ කාලය යවාගන්න, ඒත් නැත්තං එයාගෙ මොකක් හරි වැරැද්දක් දකිනවා වගේ දෙයක්.. ඒකයි බං ප්‍රශ්නෙ.. මේකිට තේරෙන සිංහලෙන් පැහැදිලි කලත් හරියන්නෙ නෑ.. සැරෙන් කතා කරන්න බෑ හෙන ගැහුවා වගේ අඬන්න ගන්නවා..:angry:

    ප්‍රධාන දේ බං ඉතිං හැඟීම් ඇවිස්සෙනවා වැඩියි.. මොකද එයා මාව මීට් වෙන්නෙත් මගේ කාමරේට ඇවිත්.. කාගනේවත් ප්‍රශ්නෙකුත් නෑ.. ඉතිං ඕන හැටියෙ නිදහස තියෙනවනේ..:dull:

    ඔව් බං.. ලව් නොකර හිටියා නම් ඉවරයි.. ඒ කාලෙ මං පට්ට ෆන් එකේ හිටියා අඩියක් පුඩියක් ගහගෙන..:rofl:
    kiss karapan hutto arawa nokarath uba p dail ekak kiyala hitai kella podi podi sapa dipan untat ona ewa tami ubata arawa karnna brinam
    uba kella gana mama arama hitya maga yalwakat mole kollpan kellk hitya bn marry karai passa tami kellaga mola dana gatta:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    රස්නෙ නිසාද කෝහෙද කාලෙකට හිස්හොරි වගෙ හැදෙනවා එතකොටත් කොන්ඩෙ ගැලවෙනවා:dull:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :dull::dull:
    මේකයි බං.. එහෙම කියන්නෙත් නෑ.. ඒත් මං මේකිට කිස් එකක්වත් දෙන්නෙ නෑ බයට.. ඒක ඒකිට ප්‍රශ්නයක්.. එයා හිතන්නෙ මට එයාව එපා වෙලා, එහෙම නැත්තං මං එයව ආශ්‍රය කරන්නෙ කාලය යවාගන්න, ඒත් නැත්තං එයාගෙ මොකක් හරි වැරැද්දක් දකිනවා වගේ දෙයක්.. ඒකයි බං ප්‍රශ්නෙ.. මේකිට තේරෙන සිංහලෙන් පැහැදිලි කලත් හරියන්නෙ නෑ.. සැරෙන් කතා කරන්න බෑ හෙන ගැහුවා වගේ අඬන්න ගන්නවා..:angry:

    ප්‍රධාන දේ බං ඉතිං හැඟීම් ඇවිස්සෙනවා වැඩියි.. මොකද එයා මාව මීට් වෙන්නෙත් මගේ කාමරේට ඇවිත්.. කාගනේවත් ප්‍රශ්නෙකුත් නෑ.. ඉතිං ඕන හැටියෙ නිදහස තියෙනවනේ..:dull:

    ඔව් බං.. ලව් නොකර හිටියා නම් ඉවරයි.. ඒ කාලෙ මං පට්ට ෆන් එකේ හිටියා අඩියක් පුඩියක් ගහගෙන..:rofl:
    :sorry:උබ ඔය කෙල්ලගේ මාතෘකාවෙන් පිට ගියොත් හොද නැද්ද බන් දැන්:sorry:
    :yes:නැත්නම් ඉතින් උබේ රෙදි ගැල වෙන ඒක තමා වෙන්නේ:yes:
    :eek:ඒ කාලේ ගංජා ගහල එහෙම නැද්ද:eek: