ඒකනේ බං.. උඹලටත් හරියට උත්තරයක් දෙන්න බෑ කියන්නෙ අපි කොහොම උත්තර හොයන්නද.. කරන එක නම් මහලොකු වැඩක් නෙමේ බං.. ඒත් මට දැනෙන විදියට ඕක කලා කියන්නෙ ආදරේ නැතිවෙනවා.. ඒපාර නිතරම සෙක්ස් පැත්ත විතරයි ඕන කරන්නෙ..
මං ඊයෙ හෙන බයිලා ගොඩක් කෙලියා ඒකිට.. ඒත් ඒකි අහනවා එයාගෙ මොකක් හරි වැරැද්දක් තියෙද කියලා මං එයාට කිස් එකක්වත් දෙන්නෙ නැත්තෙ.. මොකද මං අර කේස් එකෙන් පස්සෙ ඒකිට කිස් දෙන එකත් නැවැත්තුවා බයට.. ඒපාර තමා සීන් එකට ආවෙ..
එයා කියනවා එහෙම කලාට කමක් නෑලු.. එයාගෙ අකමැත්තක් නෑලු.. මං කිව්වා මං කැමති නැහැයි කියලා.. ඒපාර කියනවා ඔයා මට ආදරේ නැහැ නේද.. කවදා හරි දාලා යනවා නේද කියලා..
අනිත් එක බං මං කලින් කිව්වා වගේ මොන යම් හෝ හේතුවක් මත මේකි මාව දාලා ගියා.. එතකොට බං මං ඒකි එක්ක සෙක්ස් කරලා තිබුණොත් මං ඒකිට කරන්නෙ අසාධාරණයක්නේ.. 
බම්බුව තමා......ඕක කලා කියල ආදරේ නැති වෙන්නේ නෑ. වැඩි වෙනව මිසක්. හැබැයි ඒකම කරන එක මම එච්චරම අනුමත් කරන්නේ නෑ. මොකද එතකොට බැන්දයින් පස්සේ කිසිම ෆ්රෙෂ් ගතියක් නෑ..........
යකෝ, ඕක කෙල්ලෙකුට ඕන දෙයක්. අනික උන් පිරිමි සත්තු වගේ දකින් දකින් හැම එකත් එක්කම **නේ නෑ. උන් ට ඕකට තියෙන්නේ ඉමෝෂනල් බැක් ග්රවුන්ඩ් එකක්. අහවල් එකම නෙවෙයි, බට් ළමයා කැමති දෙයක් ඊට මෙහා කරපං. පොඩ්ඩක් හිතපං ඒත් ලෙයින් මසින් හැද්ච්ච මනුස්ස පරාණයක්.............
උඹ නං පුතේ වැඩේ වරද්ද ගන්නවා. වෙන කෙල්ලෙක් නං මෙලහටත් තොට සපත්තුව තියල ගිහින්............
ඔය කෙල්ල නං හලා ගන්න එපා පුතේ. උඹට අම්බානක් සහ කංබානක් පසුතැවෙන්න වෙයි පස්සෙ කාලෙක දි............