බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඕක පටන්ගත්තෙ අර සචිත් ගෙරියා බං..:dull:

    මොකටද බොල කෝප්පයක්..:sorry:

    :rofl:

    ඔව් ඔව්.. හැබැයි මේකෙ කැකිරියො ටික ආවම මම ළිඳේ ඔබ ඔබ ගන්නවා ශුවර්.. :(
    ගංජා ගහලා නෑ බං.. ඒත් ඩ්‍රින්ක් එක නම් දැම්මා ඉස්සර දිනපතා පුරුද්දක් විදියට..
    දැන් නවත්තලා තියෙන්නෙ..

    ඔය ඩ්‍රින්ක් එක ගැන කතා කලත් වේස සචියා සම්බන්ධ සීනුත් තියෙනවා බං.. ඕකා එක සැරයක් අන්තර්ජාලය ඔස්සේ කොල්ලෙක්ව පුටුවෙන් බිමට වැට්ටුවා..
    :angry:

    අම්මටසිරි.. ගහලා මරන්න එපෑය යකෝ.. උඹත් යනවද යාලුවා නැති වෙලාවට.. ? :(

    ඒක කරන්න බෑ.. එයා තවම ඉගෙනගන්නවා.. ඉස්කෝලෙ ගිහින් නම් ඉවරයි.. බාහිර උපාදියක් ද මොකක්ද හුට්ටක් කරනවා..:yes:

    සිරාවටම..
    mokkda ubata karnna ba kiwwa dan :eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ වයස කීයද? යකෝ ගල් ලෝඩ් 1කක් නැතිනම් පුක් පාරක් වත් ගහපිය නැතිනම් sure උබේ කෙල්ල පිටයන්වා:angry::angry::angry:. ආතල් 1කක් දෙන්න ඇතුලෙම ගහන්න ඕනි නැ යකොව් .:):) ඉස්සර කෙල්ලෝ වගේ නෙවේ දැන් .මගේ යාලුවෙකුත් ඔහොම හිටියා කෙල්ල මලක් වගේ හිතාගෙන අන්තිමට හිටපු ගමන් කෙල්ල ගෙදරින් ගෙනාපු proposal 1කකට කැමති උනා. අන්තිමට එකා මේකිට ඇන්නා . ඊටපස්සේ උ අදහස් ගැලපෙන්නේ නේ කියලා මාරු උනා . දැන් ඉතින් මු හිතපු ගමන් මේකිට ගහලා එනවා . දැන් වැඩක් නැ ඉතින් මු මේක බදින්ඩ යැ ඉතිං . මම කියන්නේ නැ උබේ කෙල්ලත් ඔහොමයි කියල but be careful......
    මට විසිතුන ඉවරයි.. විසි හතරට ළඟයි..:D
    ඔව් බං.. ඒ කතාව නම් ඇත්ත.. අදකාලෙ කෙල්ලො අපිට වඩා ෆෝවර්ඩ්..:yes:

    සමහරුන්ගෙ වගෙ ගොඩක් නෙමෙයි බන් මගෙ මේ කාලෙට හැදෙනවා ඒත් හරියට පෙන්න නැ:dull:ඒකයි මේ කාලෙට කොන්ඩෙ ටිකක් ගැලවෙන්නෙ :dull:
    එහෙනම් මචන් වයසට:rofl: උබ කොන්ඩෙට එක එක විකාර කරා නෙ ඒවා අවුල් උනාමත් ඔහොමයි
    කොණ්ඩෙ ස්ට්‍රේට් කලා එකපාරක්.. හැබැයි බං මං පස්සෙ කොණ්ඩෙ කැපුවනේ.. මොකද කොන්ඩෙ කැඩෙන්න ගත්තා ඊට පස්සෙ.. දැන් මාස හයක් විතර වෙනවා කොණ්ඩෙත් කපලා..

    උඹගෙත් කොන්ඩෙ යනවද.?

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔව් ඔව්.. හැබැයි මේකෙ කැකිරියො ටික ආවම මම ළිඳේ ඔබ ඔබ ගන්නවා ශුවර්.. :(
    ගංජා ගහලා නෑ බං.. ඒත් ඩ්‍රින්ක් එක නම් දැම්මා ඉස්සර දිනපතා පුරුද්දක් විදියට..
    දැන් නවත්තලා තියෙන්නෙ..

    ඔය ඩ්‍රින්ක් එක ගැන කතා කලත් වේස සචියා සම්බන්ධ සීනුත් තියෙනවා බං.. ඕකා එක සැරයක් අන්තර්ජාලය ඔස්සේ කොල්ලෙක්ව පුටුවෙන් බිමට වැට්ටුවා..
    :angry:

    :Pලිදේ ඔබල ගත්තත් කමක් නෑ බොල උබවනම්:P
    :eek::eek:මොකද්ද බන් අර පුටුවෙන් වට්ටපු සීන් ඒක:eek::eek:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොප්පක් බොල ...කොන්ඩම් එකක් :lol::lol::lol::lol:
    :lol::lol::lol:
    මං දැක්කෙ කෝප්පයක් වගේ.. නොදකිං බං..
    මගේ උපන්දිනේට යාලුවෙක් කොණ්ඩම් පෙට්ටියක් දුන්නා බං..:lol:
    කොන්ඩම් පනහක් විතර ඇති ඒ පෙට්ටියෙ..:rofl:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubata behatk set unada bn me thread eka dala kondaya yana ekata :P

    :Pලිදේ ඔබල ගත්තත් කමක් නෑ බොල උබවනම්:P
    :eek::eek:මොකද්ද බන් අර පුටුවෙන් වට්ටපු සීන් ඒක:eek::eek:
    මේක වෙලා දැන් අවුරුද්දකට වැඩියි.. මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ.. මාත් බීලා හිටියෙ.. සචියා මොකක් හරි කොමෙන්ට් එකක් දැම්මා ත්‍රේඩ් එකක.. උඹ දන්නවනේ ඕකගෙ කොමෙන්ට් වල හැටි.. ඉතිං ඌ කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව වැටෙන්න ගියා පුටුවෙන්.. ඒ එක්කම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට පෙරලාගෙන තමා වැටුණෙ..

    මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..

    මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ එකෙක් මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..

    එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්තො මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේසියෙක් වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..

    ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ සචියා මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..

    උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..

    ජීවිතේට දැක්කෙ නැති වුණත් අරූට තාම මල සචියත් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා.. හැබැයි කරුමෙටවත් මූව හම්බවුනොත් ඌට විකලා මරනවා..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බලන් ගියාම උබයි අරුගෙයි අතර එසේ මෙසේ මෙව්වා එකක් නෙවෙයි තියෙන්නෙ
    :rofl:ලොකූ මෙව්වා එකක්නේ තිබිල තියෙන්නෙ:rofl:
    :baffled:අන්තර්ජාලයෙන් ස්වයං වින්දනයකුත් ලබාගෙන:baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    බලන් ගියාම උබයි අරුගෙයි අතර එසේ මෙසේ මෙව්වා එකක් නෙවෙයි තියෙන්නෙ
    :rofl:ලොකූ මෙව්වා එකක්නේ තිබිල තියෙන්නෙ:rofl:
    :baffled:අන්තර්ජාලයෙන් ස්වයං වින්දනයකුත් ලබාගෙන:baffled:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol:
    උඹ ඔය වේසි ගැන දන්නෙ නෑ.. මහ පකේ කතා කියනවා හිටපු ගමන්.. හිනාව නවත්තගන්න බෑ.. මාත් සමහර වෙලාවට කියන ඒවට එකපාරක් ඕකට සරමේ හූජ්ජ ගිහින් බීපු වතුර උගුර හිර වුණා කිව්වා..:rofl:

    පොඩි පොඩි වෙනස්කම් තිබුණට අපි දෙන්නා සේම් බං.. උගේ කාක් කූඩුවක් වගේ කොණ්ඩෙයි, උල් රැවුලයි විතරයි අවුලකට තියෙන්නෙ..:lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :lol::lol::lol:
    උඹ ඔය වේසි ගැන දන්නෙ නෑ.. මහ පකේ කතා කියනවා හිටපු ගමන්.. හිනාව නවත්තගන්න බෑ.. මාත් සමහර වෙලාවට කියන ඒවට එකපාරක් ඕකට සරමේ හූජ්ජ ගිහින් බීපු වතුර උගුර හිර වුණා කිව්වා..:rofl:

    පොඩි පොඩි වෙනස්කම් තිබුණට අපි දෙන්නා සේම් බං.. උගේ කාක් කූඩුවක් වගේ කොණ්ඩෙයි, උල් රැවුලයි විතරයි අවුලකට තියෙන්නෙ..:lol:

    :dull::dull::dull::dull:
    :Pතොපි දෙන්න සේම් නම් එකගෙයි කාපල්ලා:P
    :yes:අර රෙදි කෑල්ල දොර උඩ දාල තිබුනනං කාමරේ ඇතුලේ ඉන්න එකා දැන ගන්නත් පුළුවන්:yes:
    :dull::dull::dull::dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :dull::dull::dull::dull:
    :Pතොපි දෙන්න සේම් නම් එකගෙයි කාපල්ලා:P
    :yes:අර රෙදි කෑල්ල දොර උඩ දාල තිබුනනං කාමරේ ඇතුලේ ඉන්න එකා දැන ගන්නත් පුළුවන්:yes:
    :dull::dull::dull::dull:
    :lol::lol::lol::lol:
    ඒකත් හොඳා..
    ඒ වුණාට සචියා සල්ලිකාරයෙක්.. මම දුප්පත් බං..
    ඌ අඩි දෙක තුනක් එහා තියෙන කඩේට යන්නෙත් ප්‍රාඩෝ එකෙන්..
    2.gif

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    :lol::lol::lol::lol:
    ඒකත් හොඳා..
    ඒ වුණාට සචියා සල්ලිකාරයෙක්.. මම දුප්පත් බං..
    ඌ අඩි දෙක තුනක් එහා තියෙන කඩේට යන්නෙත් ප්‍රාඩෝ එකෙන්..
    2.gif

    :oo:ඉතින් උබල යාළුවොනේ:oo:
    :Pමොකක් හරි කර ගනින් බන්:P
    :rolleyes:ආතල් ඒක ඒවගේද ඈ:rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :lol::lol::lol::lol:
    ඒකත් හොඳා..
    ඒ වුණාට සචියා සල්ලිකාරයෙක්.. මම දුප්පත් බං..
    ඌ අඩි දෙක තුනක් එහා තියෙන කඩේට යන්නෙත් ප්‍රාඩෝ එකෙන්..
    2.gif

    සල්ලි නම් මොනාද බන්... එන්ගලන්තෙ පැත්තෙ රවුමක් දාල වරෙන් දෙන්නත් එක්කම... :P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මට කියපල්ලකො බං දන්න එකෙක්.. සාමාන්‍යයෙන් නානකොට, කොණ්ඩෙ පීරණකොට එහෙම කෙස් ගැලවෙනවනේ අපේ.. ඒ ගැලවෙන කෙස්ගස් ආයෙම වැවෙනවද..? :sorry:

    හැට පැනලානම් ආයේ වැවෙන්නේ නැත :P
    ගොඩක් කොන්ඩේ යනවනම් ඉතින් ඩොකෙක් හම්බ වෙන එක තමයි හොද (hiv ද දන්නැහැ නේ :rofl::lol::lol::lol:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16869861 said:
    :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: මොනා උනත් අද රෑ හීනෙනුත් මට මේ thread එක පෙනෙයි. හිනා වෙලා පස්චාත් බාගෙත් ඉරුන සුත්තියනේ :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    හුග කාලෙකට පස්සේ එක ළග ඇපොයින්ට්මන්ට් දෙකක් ෂ්ෆ්ට් වුණා......
    මමත් අර මොකාද වගේ සෙට් වුණා මුං දෙන්නව ළිදේ දාන්න.........:rofl: