මේක වෙලා දැන් අවුරුද්දකට වැඩියි.. මාත් එක්ක වැඩ කරන එකෙක් මගේ ගාවම මාත් එක්ක බීලා හොද දොයියා පාරක් දාගෙන හිටියෙ අල්ලපු පුටුවෙ.. මාත් බීලා හිටියෙ.. සචියා මොකක් හරි කොමෙන්ට් එකක් දැම්මා ත්රේඩ් එකක.. උඹ දන්නවනේ ඕකගෙ කොමෙන්ට් වල හැටි.. ඉතිං ඌ කියපු කතාවට මට හිනාව නවත්තගන්න බැරිව වැටෙන්න ගියා පුටුවෙන්.. ඒ එක්කම මං අරූගෙ පුටුව අල්ලගත්තා.. ඒත් මට වැටෙන එක නවත්තගන්න බැරි වුණා.. මං ඌවත් බිමට පෙරලාගෙන තමා වැටුණෙ..
මං බීලා හිටියට හොඳටම ඇහුණා උගේ ඔලුව දඩෝං ගාලා බිම වදිනවා.. ඒ එක්කම අරූ මගේ දිහා බලලා කෑගහනවා.. හුත්තො දුවපන්.. දුවපන්.. කියලා.. නැගිටපන් කියලා.. බිම ඉඳගෙනම.. ඌ එහෙම කියනකොට මට හිනාව නවත්තගන්නම බැරි වුණා.. පොරත් බීලා ඉන්නෙ.. නැගිටින්න හදනවා නැගිටගන්නත් බෑ.. මං හිනාවෙනකොට ඌ මගේ දිහා බලාගෙන ඉදලා අහනවා මොකද හුත්තො හිනාවෙන්නෙ.. මොකක් හරි සීන් එකක් වුණා.. භූමිකම්පාවක්ද දන්නෙ නෑ නැගිටපන් කියලා..
මං කිව්වා තොට පිස්සුද හු#තො අපි දෙන්නා පුටුවත් පෙරලගෙන බිමට වැටුණා කියලා.. ඌ මගෙන් අහනවා අර අවහල් කැනියක් කරන්න ගිහින්ද යකෝ කියලා.. ඌ හිතන්න ඇති වෙන මොකක් හරි.. මං කිව්වා එළකිරියෙ එකෙක් මට ජෝක් එකක් කලා.. ඌ කරපු ජෝක් එක මට දරාගන්න බැරි වුණා.. හිනාව නවත්තගන්න බැරිව විකාරෙන් මං පුටුවත් එක්ක බිමට වැටුණා කියලා..
එතකොට ආයෙම අරූ පුදුමවෙලා වගේ අහනවා එතකොට හුත්තො මං බිමට වැට්ටුවෙ ආච්චිට හාල් ගරන්නද කියලා.. මං එතකොට කිව්වා යකෝ මං වැටෙන්න යනකොට උඹගෙ පුටුවෙන් අල්ලගත්තා නොවැටි බේරෙන්න.. තෝ වේසියෙක් වගේ බිමටම කඩාගෙන වැටුණනේ කියලා..
ඒ වෙලාවෙ ඉඳන් ඌ මට පැය තුනක් විතර යනකන් කුණුහරුපෙන් බැන්නා.. මට මතක විදියට ඌ නින්දෙනුත් මට බැන්නා.. කොහොම හරි ඊට පස්සෙ දවසෙ සචියා මතක් කරකර අරූ මට බනිනවා.. පස්සෙ ඔය සිද්ධිම මං හැමෝමත් එක්ක කිව්වා..
උඹලා හිතපං කොහොමද සැප නින්දක් දාගෙන ඉන්නකොට එකපාරම ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ පාරක් වැදුනාම.. නැගිටලා බලනකොට ඌයි තව එකෙකුයි බිම වැටිලා ඉන්නවා දැක්කාම ඌට හිතිච්ච දේ..
ජීවිතේට දැක්කෙ නැති වුණත් අරූට තාම මල සචියත් එක්ක.. හැබැයි ඕක මතක් කරනකොට ඔෆිස් එකේ එවුන් බඩ අල්ලන් හිනා වෙනවා.. හැබැයි කරුමෙටවත් මූව හම්බවුනොත් ඌට විකලා මරනවා..