බලපං.. හිතපන්.. කැමති දෙයක් කරපං..

sandaru92

Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    බලපං.. හිතපන්.. කැමති දෙයක් කරපං..

    මචං...:baffled:
    සිංහල දෙමළ මුස්ලිම් කියල ඇරගන්න කලින් ඇරගන්න රටක් මහ පොළවක් ඉතුරු කරගනින්. ඊට පස්සෙ ඇරගමු. මාත් එන්නම් එකෙන්ම.:yes::yes:
    bigstock-Rubbish-polluting-Thailand-lak-43801342.jpg

    මේ දකින්නෙ උබේ රට මචං..
    මෙතන ඇති සමහර විට උබ දාපු බස් ටිකට් එකක් හරි.
    වෙන රටවල් වලින් එන සුද්දො දිහා හොඳට බලපන් උන් කවදාවත් කිසිම දෙයක් බිම දාන්නෙ නෑ. ඒක සමහර විට උන්ගෙ නීති පද්ධතියෙන් උන්ට හම්බවුන දෙයක් වෙන්න ඇති. ඒකට අපේ එවුන්. ඕන පුකක් සත දහයයි කියල ලත් තැන ලොප් කරනව. අපෙ උන් නීති හදන්නෙ රට ගැන හිතල නම් මෙක අවුරුදු 100ක් විතර තිස්සෙ දියුණු වෙමින් පවතින තුන්වන ලෝකෙ රටක් වෙන්නෙ නෑනෙ බං.

    Garbage-collection.jpg

    උබ දාන මෙ කුණු කසල උදේට ඇවිත් ගානක් වත් නැතුව එකතු කරගෙන යන්නෙත් මොන ජාතියක වුනත් උබල අපි වගෙ මිනිස්සු මචං. මේ වැඩේ උබට කරන්න පුලුවන්ද.. ලගින් යනකොට නහය අකුලන් යයි නේද. අපි උබල වගේ ජීවත් වෙන්න කරන වෑයමක් මේකත්. තවත් කියන්න දේවල් ඕන තරම් තියනව. ඒත් මේ ටික ඇති මං හිතන්නෙ.

    මේ පොස්ට් එකට සප් එකක් විදියට මේකට අඩු වැඩිය එකතු කරපන් උබට පුලුවන්නම්. පුලුවන් හැම තැනම share කරපන්. තමන්ගෙ දේ ගැන තමන්ට හැගීමක් ඇති කරගන්න පුලුවන්නම් කලකන්නි දේශපාලකයන්ට ඕන ඕන විදියට මිනිස්සුන්ව නටවන්න වෙන්නෙ නෑනෙ මචං.
    මේක උබට කරපු චෝදනාවක් විදියට හිතන්න එපා මචං. සෑහෙන කාලෙක ඉදන් මේක කතාකරන්න උවමනාව තිබුන..:yes::yes:
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    බස් ටිකට් නෙවේ අයිස් පැකට් එක පවා ඉස්සර මන් සාක්කුවේ දාන් ගෙදර ගේනවා.. පොඩි කාලේ ඉදලා ඔය පුරුද්ද තිබුනා ..

    කවදාවත් විසික් කරන්නේ නැහැ:yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුණුත් එක්ක ජීවත් වෙන එක සැපයි අල්ලහ්ත් එක්ක ජීවත් වෙනවට වඩා...
     
    • Like
    Reactions: Wenas_Ekek

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    බස් ටිකට් නෙවේ අයිස් පැකට් එක පවා ඉස්සර මන් සාක්කුවේ දාන් ගෙදර ගේනවා.. පොඩි කාලේ ඉදලා ඔය පුරුද්ද තිබුනා ..

    කවදාවත් විසික් කරන්නේ නැහැ:yes::yes::yes::yes:

    මටත් ඔය පුරුද්ද ඇති කරේ අක්කා. හතර වසරෙදි විතර වගේ ඕක ඉගෙනගත්තා. තාමත් ඒ පුරුද්ද තියෙනවා. සාක්කුව තනිකරම කුඩු ගොඩක්.
     
    shilran

    Active member
  • Aug 25, 2007
    547
    118
    43
    41
    panadura
    Even I used to keep waste in my pocket ? it is a habit . even I don't know what are in my pockets..I don't know most of our people don't even think twice to throw wastes wherever they want. This country has no future with its people's attitude. we must change if we want a change. But I can't see it. we have to start from the Montessori
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ලංකාව ලස්සන රටක්. එත් මේකේ ජීවත් වෙන ගොඩක් මිනිස්සු කටින් විතරයි රටට ආදරය කරන්නේ. ක්‍රියාවෙන් අන්තිමයි. හිත්වල් කුණු පුරෝගෙන ඉන්න අපේ රටේ අයට රටට මොනවා උනත් කමක් නැහැ. ඕවා උගන්වන්න ඕනේ ඉස්කොලේන්මයි. එත් අපේ රටේ ඉස්කෝලවල ඕවා උගන්වන්නේ නැහැ. ජීවිතේට මෙලෝ වැඩක් නැති දේවල් වලින් ඔලුව පුරවනවා. මගේ පොඩි එක යන ඉස්කෝලේ පොලිතින් ප්ලාස්ටික් ගෙන්න එපා, ඒවා හැමතැනම දාන්න එපා කියලා නීතියක් ගෙනාවා. ඕක ගෙනාවේ එක සර් කෙනෙක්. හැමදාම උදේට ඒ සර් ගේට්ටුව ළඟ ඉඳන් ළමයි පොලිතින් ගෙනාවාද බලනවා. දැන් ළමයි පොලිතින් ගේන්නේ නැහැ. එත් ටීචර්ලා ලන්ච් ශීට් වල කෑම ගෙනත් කොලේ කොහේ හරි දාල යනවා. අපේ එකා අහනවා ටීචර්ලා ගෙනවානම් අපි ගෙනිච්චාම මොකද කියලා. ඔවාටත් 25000 දඩ ගහනවානම් මම අත් දෙකම උස්සනවා. එත් ඉතින් අපේ අය ඕකටත් උද්ඝෝෂණය.පාරවල් වහගෙන කෑ ගහයි.
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331

    අනිවා... ඒ සර්ට ගේමටත් එක්ක් ටීචර්ලා මේ වැඩේ කරනවා ඇති..ඒ විකරක් නෙවෙයි ඉතිරි කෑම ඉස්කෝලේ පුරා දාලා වටේම ඉන්න බල්ලු බලල්ලු ගෙන්න ගන්නවා ඇති :sorry:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    බස් ටිකට් නෙවේ අයිස් පැකට් එක පවා ඉස්සර මන් සාක්කුවේ දාන් ගෙදර ගේනවා.. පොඩි කාලේ ඉදලා ඔය පුරුද්ද තිබුනා ..

    කවදාවත් විසික් කරන්නේ නැහැ:yes::yes::yes::yes:

    2Q==

    සතුටුයි මචං, කිරියෙ ගොඩක් මිනිස්සු ඇති මචන් උබ වගේ මාර වටින පුරුද්දක්.මේක කිරියෙන් එලියටඉ යන්න ඔනෙ බං.. :yes::yes::yes:
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    Even I used to keep waste in my pocket ? it is a habit . even I don't know what are in my pockets..I don't know most of our people don't even think twice to throw wastes wherever they want. This country has no future with its people's attitude. we must change if we want a change. But I can't see it. we have to start from the Montessori

    2Q==

    true story bro. but i think present generation is think more than about that. but not all..
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    මටත් ඔය පුරුද්ද ඇති කරේ අක්කා. හතර වසරෙදි විතර වගේ ඕක ඉගෙනගත්තා. තාමත් ඒ පුරුද්ද තියෙනවා. සාක්කුව තනිකරම කුඩු ගොඩක්.

    2Q==

    නියමයි මචං.ඒක තමයි වෙන්න ඔනේ
     
    sandaru92

    Active member
  • Apr 18, 2013
    243
    51
    28
    Kurunegala
    ලංකාව ලස්සන රටක්. එත් මේකේ ජීවත් වෙන ගොඩක් මිනිස්සු කටින් විතරයි රටට ආදරය කරන්නේ. ක්‍රියාවෙන් අන්තිමයි. හිත්වල් කුණු පුරෝගෙන ඉන්න අපේ රටේ අයට රටට මොනවා උනත් කමක් නැහැ. ඕවා උගන්වන්න ඕනේ ඉස්කොලේන්මයි. එත් අපේ රටේ ඉස්කෝලවල ඕවා උගන්වන්නේ නැහැ. ජීවිතේට මෙලෝ වැඩක් නැති දේවල් වලින් ඔලුව පුරවනවා. මගේ පොඩි එක යන ඉස්කෝලේ පොලිතින් ප්ලාස්ටික් ගෙන්න එපා, ඒවා හැමතැනම දාන්න එපා කියලා නීතියක් ගෙනාවා. ඕක ගෙනාවේ එක සර් කෙනෙක්. හැමදාම උදේට ඒ සර් ගේට්ටුව ළඟ ඉඳන් ළමයි පොලිතින් ගෙනාවාද බලනවා. දැන් ළමයි පොලිතින් ගේන්නේ නැහැ. එත් ටීචර්ලා ලන්ච් ශීට් වල කෑම ගෙනත් කොලේ කොහේ හරි දාල යනවා. අපේ එකා අහනවා ටීචර්ලා ගෙනවානම් අපි ගෙනිච්චාම මොකද කියලා. ඔවාටත් 25000 දඩ ගහනවානම් මම අත් දෙකම උස්සනවා. එත් ඉතින් අපේ අය ඕකටත් උද්ඝෝෂණය.පාරවල් වහගෙන කෑ ගහයි.

    2Q==

    කියල වැඩක් නෑ මචං ලංකාවනෙ මෙක. ඊයා බං..