බලපං.. හිතපන්.. කැමති දෙයක් කරපං..
මචං...
සිංහල දෙමළ මුස්ලිම් කියල ඇරගන්න කලින් ඇරගන්න රටක් මහ පොළවක් ඉතුරු කරගනින්. ඊට පස්සෙ ඇරගමු. මාත් එන්නම් එකෙන්ම.

මේ දකින්නෙ උබේ රට මචං..
මෙතන ඇති සමහර විට උබ දාපු බස් ටිකට් එකක් හරි.
වෙන රටවල් වලින් එන සුද්දො දිහා හොඳට බලපන් උන් කවදාවත් කිසිම දෙයක් බිම දාන්නෙ නෑ. ඒක සමහර විට උන්ගෙ නීති පද්ධතියෙන් උන්ට හම්බවුන දෙයක් වෙන්න ඇති. ඒකට අපේ එවුන්. ඕන පුකක් සත දහයයි කියල ලත් තැන ලොප් කරනව. අපෙ උන් නීති හදන්නෙ රට ගැන හිතල නම් මෙක අවුරුදු 100ක් විතර තිස්සෙ දියුණු වෙමින් පවතින තුන්වන ලෝකෙ රටක් වෙන්නෙ නෑනෙ බං.
උබ දාන මෙ කුණු කසල උදේට ඇවිත් ගානක් වත් නැතුව එකතු කරගෙන යන්නෙත් මොන ජාතියක වුනත් උබල අපි වගෙ මිනිස්සු මචං. මේ වැඩේ උබට කරන්න පුලුවන්ද.. ලගින් යනකොට නහය අකුලන් යයි නේද. අපි උබල වගේ ජීවත් වෙන්න කරන වෑයමක් මේකත්. තවත් කියන්න දේවල් ඕන තරම් තියනව. ඒත් මේ ටික ඇති මං හිතන්නෙ.
මේ පොස්ට් එකට සප් එකක් විදියට මේකට අඩු වැඩිය එකතු කරපන් උබට පුලුවන්නම්. පුලුවන් හැම තැනම share කරපන්. තමන්ගෙ දේ ගැන තමන්ට හැගීමක් ඇති කරගන්න පුලුවන්නම් කලකන්නි දේශපාලකයන්ට ඕන ඕන විදියට මිනිස්සුන්ව නටවන්න වෙන්නෙ නෑනෙ මචං.
මේක උබට කරපු චෝදනාවක් විදියට හිතන්න එපා මචං. සෑහෙන කාලෙක ඉදන් මේක කතාකරන්න උවමනාව තිබුන..