බලපත්කො බස් එකට වෙලා තියන දේ

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    meka balapan


    me lankaweda? happennama apu gamanak. SUV eka hemin yanawa kiyala blind bend eke indan ma overtake karan enne. gon harakek.

    ABS තියෙනවනම් skid කරන්නේ නැහැ නේද. අනිත් එක මු පට්ට speed එන්නේ
    Limit ekak thiyenewa onema dekata. physics bypass karanna be mokak thibbath.
    ------ Post added on Oct 22, 2022 at 10:46 AM
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    Amboo ow mage yaluwekuta oya parippuwa set wela oo remand eketh hitiya.. nikan oya ekekwa dagena yaddi marunoth ehema unge gewal wala un case eka danne.. anthimata udaw karanna gihin tin kiri gaganna wenne..
    ගෙවල් ළඟ පොරක් වෙන වාහනයක් ළමයෙක් හප්පගෙන ගිහිල්ල වැටිලා ඉද්දි හොස්පිටල් දාගෙන යන්න හදල. ළඟපාත මිනිස්සු ඌට ගහන්න හදල තියෙන්නේ දන්නේ නැතිව, සමහර එවල නඩු සෙට් වෙනවා එපා වෙනවා. 119 call කරලා යන එක තමා තියෙන්නේ
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    ගෙවල් ළඟ පොරක් වෙන වාහනයක් ළමයෙක් හප්පගෙන ගිහිල්ල වැටිලා ඉද්දි හොස්පිටල් දාගෙන යන්න හදල. ළඟපාත මිනිස්සු ඌට ගහන්න හදල තියෙන්නේ දන්නේ නැතිව, සමහර එවල නඩු සෙට් වෙනවා එපා වෙනවා. 119 call කරලා යන එක තමා තියෙන්නේ
    Wahaneth kudu karagena gutith kagena warellako..