බලපත්කො බස් එකට වෙලා තියන දේ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Youtube eke video ekak athi oka gena. Mata hiyaganna beri una.

    truck eke arakshawata newe danne. Anik wahana wala safety ekata.

    cars truck eka asse ringuwama wena damage eka wedi. Wahale kanu kadala yanawa.

    but oya bar eka nisa anik wahana wala chassis or bumper area eka ne wadinne. Ethakota asse ringanne na

    @Hyaenidae puluwan nam video eka hoyala dapan
    හොයල බලන්න ඕනෙ...👍
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,681
    113
    Youtube eke video ekak athi oka gena. Mata hiyaganna beri una.

    truck eke arakshawata newe danne. Anik wahana wala safety ekata.

    cars truck eka asse ringuwama wena damage eka wedi. Wahale kanu kadala yanawa.

    but oya bar eka nisa anik wahana wala chassis or bumper area eka ne wadinne. Ethakota asse ringanne na

    @Hyaenidae puluwan nam video eka hoyala dapan
     
    • Like
    Reactions: NRTG and dagayaa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔව්
    දැනට අවුරුදු කීපෙකට කලින් ඔය පාරෙම පාදෙනියට ලග වගෙ වැදුනා කොරොල්ලා එකයි බස් එකයි ෆ්‍රෙස ටු ෆේස්.
    කාර් එක බස් එකේ යට තිබ්බේ. මන් ඒ සිද්දිය දකින වෙලෙත් මිනිස්සු ඇතුලේ. ගන්න විදිහක් නෑ.
    පස්සේ පාරේ ගියපු බස් එකක් කබයක් කාර් එකේ ගැට ගහලා ඇද්දා. ඒ ආවෙත් නෑ කාර් එක බස් එකත් එක්ක්මයි ඇදුනේ හිදටම ඇමිනිලා. මන් දැකපු භයානකම අනතුර ඒක 😥
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    meka balapan

    හම්මෝ... ඇයි අප්ප මිනිස්සු ඔහොම තමුන්ටවත් කන්ට්‍රෝල් නැති වේගෙකින් යන්නෙ....😥😥

    පාර ගැනවත් වාහනේ ගැනවත් මුකුත් අදහසක් නැතුව, ඇක්සලරේටරේ පෑගෙන පලියට පාගනව...
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ගොඩක් වෙලාවට අපේ මිනිස්සු සල්ලි ඉතුරු කරගන්න බාල tire , after market brake pad දානවා එවල ප්‍රතිපලත් මේවට හේතු වෙනවා. ABS තියෙනවනම් skid කරන්නේ නැහැ නේද. අනිත් එක මු පට්ට speed එන්නේ
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    මොකද බන් අර suv එකේ එකා දැක්කෙ නෑ වගේ යන්නෙ
    Ahaka yana magul ange daganna kamathi nathuwa athi
    ගොඩක් වෙලාවට අපේ මිනිස්සු සල්ලි ඉතුරු කරගන්න බාල tire , after market brake pad දානවා එවල ප්‍රතිපලත් මේවට හේතු වෙනවා. ABS තියෙනවනම් skid කරන්නේ නැහැ නේද. අනිත් එක මු පට්ට speed එන්නේ
    Aluth Yaris ekakda koheda ne.. ABS thibbath berenne baa bung.. eka pissek ne..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    suv dial eka uge paaduwe yanawa... :lol: Car eke aapu eka bade amaruwakin da koheda awe... paw wade..
    මොකද බන් අර suv එකේ එකා දැක්කෙ නෑ වගේ යන්නෙ

    ඕක තමයි බන් ලංකාවේ හැටි. ඌ බය වෙන්න ඇති බන් සාක්ෂි දෙන්න වෙයි කියලා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,771
    113
    Nugegoda, Sri Lanka
    ඕක තමයි බන් ලංකාවේ හැටි. ඌ බය වෙන්න ඇති බන් සාක්ෂි දෙන්න වෙයි කියලා.
    Amboo ow mage yaluwekuta oya parippuwa set wela oo remand eketh hitiya.. nikan oya ekekwa dagena yaddi marunoth ehema unge gewal wala un case eka danne.. anthimata udaw karanna gihin tin kiri gaganna wenne..