බලපත්‍ර ඉඩමකට අහුවුනා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිරාවටම ද බන් ඔය අහන්නෙ?

    පත්තිරුවෙ තමා ඉඩමේ history එක තියෙන්නෙ. සමහර ඉඩම් වල අවුරුදු ගනන් තියෙනවා. ඉඩම මුලින්ම ලියාපදිංචි කරපු දවසේ ඉදන් උගස් තියපුවා අයිකරුවන් ගැන ඔක්කොම. අයිතිකරුවන් ගොඩක් ඉන්නවා නම් ඒ ඒ අයිතිකරුවන් අයිතිය අත් හැරිය එවා ඔක්කොම ඔකෙන් බලා ගන්න පුලුවන්. උගස් තියලා නම් බේර ගත්ත එවා පවා ඔකෙන් තමා බලන්නෙ.

    ඉඩමක ඔප්පුවක් හොරට හැදුවත් ඉඩමක පත්තිරු හොරට හැදුවත්, කච්චේරියෙ ඉඩම් අංශයේ තියෙන ඔර්පජ්ත්තිනල් පත්තිරු වෙනස් වෙන්නෙ නෑ.

    කච්චේරියට ගිහින් ඉඩමක පත්තිරු ගන්න ෆොම් එක පුරවල දීල පත්තිරු ගන්න පුලුවන්.

    ඉඩමක පත්තිරු පිරිසිදු වෙන්න නම් අවුරුදු 30ක පත්තිරු බලන්න ඔන. ඉඩමක් විකුන විකුන ආවාම ඒ ඔක්කොම ඔකේ ලියනවා.
    පත්තිරු දැන් අලුතෙන් හදල ගහෙන් ගෙඩි එන්නා වගේ දාන්න පුළුවන්.

    එහෙම කරලා ඉඩම් විකුණන්නත් පුළුවන්.

    ඊට පස්සේ ඒ ඉඩමට ආයේ පත්තිරු හදන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: NRTG

    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    බලපත්‍ර ඉඩම කොහේද තියෙන්නේ.. :rolleyes:

    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
    ඉඩම කොහේද තියෙන්නේ.. උදව්වක් දෙන්න බලන්නම්
    ------ Post added on Jun 22, 2024 at 11:33 AM
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    බලපත්‍ර ඉඩම කොහේද තියෙන්නේ.. :rolleyes:

    ඉඩම කොහේද තියෙන්නේ.. උදව්වක් දෙන්න බලන්නම්
    ------ Post added on Jun 22, 2024 at 11:33 AM
    අක්රෙයිපත්තුවේ
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බිම්සවිය තමා නිරව්ල්ම ඉඩම් බන්

    ජය බුමී බන්. වැරදිලා ගහලා තියෙන්නෙ

    මේකටත් ගේම දෙන එවුන් ඉන්නවා බන්. එක කාලෙක ගියා නිවුස් එකක් ඇතුලෙ වැඩ කරන ගෑණියෙක් ඔරිජිනල් රෙජිස්ට්‍රේශන් එකත් වෙනස් කරනවා හොර ඔප්පුවට අනුව. තව සීන් එකක් තියෙනවා සමහර එවුන් ඕවල කොළ ඉරනවා. වතුර දානවා බොඳ වෙන්න. :sorry: :sorry:

    තව නොපවරා ගැනීමේ සහතිකය කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නෙ ඉස්සරහට ආණ්ඩුවේ කිසිම ප්‍රොජෙක්ට් එකකට ඉඩම පවරා ගන්න දැනට තීරණය කරලා නෑ කියන එක. සමහර අයියලා මොකක් හරි කේස් එකකට ඉඩම යන්න යද්දි ටක්ගාලා විකුණනවා. අපේ නෑ කෙනෙක් අහුවෙන්න ගිහින් මම කියපු හින්දා බේරුනා.
    ------ Post added on Jun 22, 2024 at 10:47 AM

    කුරුණෑගල උනා ලු කියලා අහලා තියෙනවා ඔහොම සින් එකක් හැබැයි
    ------ Post added on Jun 22, 2024 at 12:50 PM
     
    • Like
    Reactions: luk3r and NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    පත්තිරු බලනවා කියන්නෙ බන් ඉඩමක් අවසානෙට කාගේ නමටද රජයේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ කියලා බලන එකට. ඉඩමක ඔප්පුවක විස්තර ඉඩම් කච්චේරියට ෆෝර්ම් එකක් පුරවලා දෙන්න ඕනේ. එතකොට උන් බලලා දෙනවා ඒ විස්තර කොලේකින්. ඒක තමා පත්තිරුව කියන්නෙ.

    සිරාවටම ද බන් ඔය අහන්නෙ?

    පත්තිරුවෙ තමා ඉඩමේ history එක තියෙන්නෙ. සමහර ඉඩම් වල අවුරුදු ගනන් තියෙනවා. ඉඩම මුලින්ම ලියාපදිංචි කරපු දවසේ ඉදන් උගස් තියපුවා අයිකරුවන් ගැන ඔක්කොම. අයිතිකරුවන් ගොඩක් ඉන්නවා නම් ඒ ඒ අයිතිකරුවන් අයිතිය අත් හැරිය එවා ඔක්කොම ඔකෙන් බලා ගන්න පුලුවන්. උගස් තියලා නම් බේර ගත්ත එවා පවා ඔකෙන් තමා බලන්නෙ.

    ඉඩමක ඔප්පුවක් හොරට හැදුවත් ඉඩමක පත්තිරු හොරට හැදුවත්, කච්චේරියෙ ඉඩම් අංශයේ තියෙන ඔර්පජ්ත්තිනල් පත්තිරු වෙනස් වෙන්නෙ නෑ.

    කච්චේරියට ගිහින් ඉඩමක පත්තිරු ගන්න ෆොම් එක පුරවල දීල පත්තිරු ගන්න පුලුවන්.

    ඉඩමක පත්තිරු පිරිසිදු වෙන්න නම් අවුරුදු 30ක පත්තිරු බලන්න ඔන. ඉඩමක් විකුන විකුන ආවාම ඒ ඔක්කොම ඔකේ ලියනවා.

    පත්තිරු කියන්නේ බන් ඒ ඉඩම අයිති බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වෙනම ඉඩම් ගැන ලියකියවිලි තියෙනවා. දැනට මේ ඉඩම කාටද අයිති. පර්චස් කීයක් තියෙනවද ඒ වගේ තොරතුරු. මම දන්නේ ඔච්චරයි දන්න ටික කිව්වේ. දන්න කෙනෙක් කියයි🙂
    Ado thanks bokkala ❤️
     
    • Like
    Reactions: lasankandy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් මම පොලිසි යනව කීවම ලොයර්ස්ලට බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ කියල ශේප් වෙන්න ආව නඩු කීවොත් අවුරුදු ගානක් ඇදෙනවනෙ කියල. මම කීව ඔයගොල්ලො විකුනපු අය එක්ක නීතියෙන් බේරගන්න කියල. ආයෙ ආවේ නෑ ඊටපස්සෙ කොරිය ගිහින් ආපු පොරක්. ඒ ඉඩම පර්ච් එකක් ලක්ශ 2.5 වගේ වෙනවා. මෝඩ කමට කරගත්තු වැඩක් පත්තිරුවත් බලල නෑ මම හිතන්නෙ.
    ahu une kohomd

    idame wada karanna awada gatta aya
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
    NA , oka hariyata file unoth criminal
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,566
    113
    Land kiyanne kerima gu godak lankawe.arakai mekai patta law loopholes godak tiyenne.ADHD hadenawa ewa kiyewwama.