පත්තිරු දැන් අලුතෙන් හදල ගහෙන් ගෙඩි එන්නා වගේ දාන්න පුළුවන්.සිරාවටම ද බන් ඔය අහන්නෙ?
පත්තිරුවෙ තමා ඉඩමේ history එක තියෙන්නෙ. සමහර ඉඩම් වල අවුරුදු ගනන් තියෙනවා. ඉඩම මුලින්ම ලියාපදිංචි කරපු දවසේ ඉදන් උගස් තියපුවා අයිකරුවන් ගැන ඔක්කොම. අයිතිකරුවන් ගොඩක් ඉන්නවා නම් ඒ ඒ අයිතිකරුවන් අයිතිය අත් හැරිය එවා ඔක්කොම ඔකෙන් බලා ගන්න පුලුවන්. උගස් තියලා නම් බේර ගත්ත එවා පවා ඔකෙන් තමා බලන්නෙ.
ඉඩමක ඔප්පුවක් හොරට හැදුවත් ඉඩමක පත්තිරු හොරට හැදුවත්, කච්චේරියෙ ඉඩම් අංශයේ තියෙන ඔර්පජ්ත්තිනල් පත්තිරු වෙනස් වෙන්නෙ නෑ.
කච්චේරියට ගිහින් ඉඩමක පත්තිරු ගන්න ෆොම් එක පුරවල දීල පත්තිරු ගන්න පුලුවන්.
ඉඩමක පත්තිරු පිරිසිදු වෙන්න නම් අවුරුදු 30ක පත්තිරු බලන්න ඔන. ඉඩමක් විකුන විකුන ආවාම ඒ ඔක්කොම ඔකේ ලියනවා.
එහෙම කරලා ඉඩම් විකුණන්නත් පුළුවන්.
ඊට පස්සේ ඒ ඉඩමට ආයේ පත්තිරු හදන්නත් පුළුවන්.

