බලපත්‍ර ඉඩමකට අහුවුනා

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Tall Tale Cool Story Bro GIF
     
    • Haha
    • Sad
    Reactions: NRTG and Lovtus

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    thawa idamak ganna kenekuta danaganna post karanne.

    lankawe idam kiyanne hena jalthara subject ekak.

    oya idamak gannawa nag isella oppu kopiyak illagena hoda reputed lawer kenek gawata yanna.

    gihin eyata wisthare kiyanna ethakota oppuwa balai eta passe paththiruth balai

    oya okkama clear nag witharak advance karanna. advance ekath lawyer ge upades anuwa karanna.

    notharis kenekuta wada oya lawyer kenek gawata yanna ona eyalata ugak legal dewal walata help karanna puluwan nisa.

    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි

    oyage wadeta lawyer kenek gawata gihin upades ganna.
    ------ Post added on Jun 21, 2024 at 9:35 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Contact a lawyer

    Ganu, idam, wahana walata hadisi wenna epa
    මේ සීයා කියන එක අහන්න. එයාට අත්දැකීම් ගොඩක් ඇති. සමාජයෙන් බැට කාලා තෙම්පරාදු වුණ කෙනෙක් මන් හිතන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
    paninna pera sitha balanu

    Contact a lawyer

    Ganu, idam, wahana walata hadisi wenna epa
    ganu nam onema naha, k#mbak gauna thana prashnayakmai
    ------ Post added on Jun 21, 2024 at 9:41 PM
     
    • Like
    Reactions: topkollek and NRTG

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    Contact a lawyer

    Ganu, idam, wahana walata hadisi wenna epa
    අපේ ඉඩමකට හොර ඔප්පු හදල විකුනල තිබ්බ කට්ටියක්. දැන් අර සල්ලි දීල ගත්තු උන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ. :rolleyes:
    p 20 ලක්ශ 4කට විකුනල තියෙන්නෙ. තන්හාවට අරගෙන හොයන්නෙ බලන්නෙ නැතුව. :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අපේ ඉඩමකට හොර ඔප්පු හදල විකුනල තිබ්බ කට්ටියක්. දැන් අර සල්ලි දීල ගත්තු උන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ. :rolleyes:
    p 20 ලක්ශ 4කට විකුනල තියෙන්නෙ. තන්හාවට අරගෙන හොයබ්බෙ නලන්නෙ නැතුව. :lol:
    me rate hora oppu hadala denneth hora perakadoruwo thamai, unta punish karana dawasata rata hadei
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    me rate hora oppu hadala denneth hora perakadoruwo thamai, unta punish karana dawasata rata hadei
    ඔව් මම පොලිසි යනව කීවම ලොයර්ස්ලට බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ කියල ශේප් වෙන්න ආව නඩු කීවොත් අවුරුදු ගානක් ඇදෙනවනෙ කියල. මම කීව ඔයගොල්ලො විකුනපු අය එක්ක නීතියෙන් බේරගන්න කියල. ආයෙ ආවේ නෑ ඊටපස්සෙ කොරිය ගිහින් ආපු පොරක්. ඒ ඉඩම පර්ච් එකක් ලක්ශ 2.5 වගේ වෙනවා. මෝඩ කමට කරගත්තු වැඩක් පත්තිරුවත් බලල නෑ මම හිතන්නෙ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    පත්තිරු නොබලා කම්මැලිකමටගන්නවට හොදවැඩේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කෝල් රෙකෝඩින්,ලියවිල්ලක්වත් තියනවනම් මොකක් හරි කරගනන්පුලුවන්. නැත්නම් නඩූ දාන එකේ තේරුමකුත් නෑ. විකුණපු එකා උබව නොමග යැව්වා, රැවැට්ටුවා කියලාකියන්නපුලුවන් සාක්‍ෂියක් හොයාගනින්
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    හපොයි ඉඩන් නඩුවකට අහුඋනෝත් සල්ලිත් කාලෙත් දෙකම ඉවරයි :baffled:
    නඩු දාපු උන් මැරිල උන්ගෙ ළමයින්ගෙ ලමයිනුත් උසාවි යන නඩු මම දැකල තියෙනවා. අවුරුදු 40කට වඩා වැඩී නඩුවට. :rolleyes:

    පත්තිරු නොබලා කම්මැලිකමටගන්නවට හොදවැඩේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කෝල් රෙකෝඩින්,ලියවිල්ලක්වත් තියනවනම් මොකක් හරි කරගනන්පුලුවන්. නැත්නම් නඩූ දාන එකේ තේරුමකුත් නෑ. විකුණපු එකා උබව නොමග යැව්වා, රැවැට්ටුවා කියලාකියන්නපුලුවන් සාක්‍ෂියක් හොයාගනින්
    මම දන්න විදියට ප්‍රාදේශිය සභාවෙන් වීදිරේඛා එහෙමත් බලන්න ඕන ඉඩමක් ගන්නකොට. :yes:
    විදිරේඛා බලන හේතුවනම් මම හරියටම දන්නෙ නෑ. රෙසවෙශන් අහුවෙනවද ඉඩමට පාරක්තියෙනවද කියල බලාගන්නද දන්නෙ නෑ.
    ------ Post added on Jun 21, 2024 at 10:37 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    නඩු දාපු උන් මැරිල උන්ගෙ ළමයින්ගෙ ලමයිනුත් උසාවි යන නඩු මම දැකල තියෙනවා. අවුරුදු 40කට වඩා වැඩී නඩුවට. :rolleyes:
    අපොයි ඔව් මචන් අපේ මාමලාගේ ගෙවල් ගාව, ඉඩමකට සියා දාපු නඩුවට මුනුපුරොත් ගියාලු ..... :yes:
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    අපොයි ඔව් මචන් අපේ මාමලාගේ ගෙවල් ගාව, ඉඩමකට සියා දාපු නඩුවට මුනුපුරොත් ගියාලු ..... :yes:

    අපේ ගෙවල් ගාව තියෙන ඉඩමක් ගැන මම කීවෙ බං හරිද ඉස්සර අපි පොඩි කාලේ අපේ ගමේ ගෙවල් ටිකයිනෙ තිබුනෙ දැන් තනිකරම ගෙවල් තියෙන්නෙ හයියෙන් කතා කරන්නවත් බෑ ගෙවල් හැදිලා. ඒත් අර ඉඩම අක්කර 2ක් 3ක් තවම ඉස්සර වගේ කැලේ ගස් හොඳට තියෙනව. ඒ ඉඩම වටේ උන් පවුල් 4ක් 5ක් නඩු කියාගන්නව ඒ අයගෙ ඉඩම් වලට ඒ ඒ පැති වලි කෑලි අල්ල ගන්න. අවුරුදු 5කට විතර කලින් නඩුව ඉවර වෙලා ආපහු ඒ ඒ අයට ඇවිල්ල තියෙන කොටස් මදි කියල අපහු දැන් නඩුව යනවලු. නඩුවක් යනකොට ගස් එහෙම කපන්න බැරි නිසා ගස් ටිකටයි ඒ ඉඩමෙ ඉන්න සත්තුන්ටයි හොඳයි ඉතින්. :yes:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි

    බලපත්‍ර ඉඩම් කියන්නෙ මොනවද ??
     
    • Like
    Reactions: NRTG