හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
මේ සීයා කියන එක අහන්න. එයාට අත්දැකීම් ගොඩක් ඇති. සමාජයෙන් බැට කාලා තෙම්පරාදු වුණ කෙනෙක් මන් හිතන්නේ.Contact a lawyer
Ganu, idam, wahana walata hadisi wenna epa
paninna pera sitha balanuහදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
ganu nam onema naha, k#mbak gauna thana prashnayakmaiContact a lawyer
Ganu, idam, wahana walata hadisi wenna epa
අපේ ඉඩමකට හොර ඔප්පු හදල විකුනල තිබ්බ කට්ටියක්. දැන් අර සල්ලි දීල ගත්තු උන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ.Contact a lawyer
Ganu, idam, wahana walata hadisi wenna epa

me rate hora oppu hadala denneth hora perakadoruwo thamai, unta punish karana dawasata rata hadeiඅපේ ඉඩමකට හොර ඔප්පු හදල විකුනල තිබ්බ කට්ටියක්. දැන් අර සල්ලි දීල ගත්තු උන්ට ඉඩමත් නෑ සල්ලිත් නෑ.
p 20 ලක්ශ 4කට විකුනල තියෙන්නෙ. තන්හාවට අරගෙන හොයබ්බෙ නලන්නෙ නැතුව.![]()
ඔව් මම පොලිසි යනව කීවම ලොයර්ස්ලට බොරුවට සල්ලි වියදම් කරන්න ඕනේ නෑනේ කියල ශේප් වෙන්න ආව නඩු කීවොත් අවුරුදු ගානක් ඇදෙනවනෙ කියල. මම කීව ඔයගොල්ලො විකුනපු අය එක්ක නීතියෙන් බේරගන්න කියල. ආයෙ ආවේ නෑ ඊටපස්සෙ කොරිය ගිහින් ආපු පොරක්. ඒ ඉඩම පර්ච් එකක් ලක්ශ 2.5 වගේ වෙනවා. මෝඩ කමට කරගත්තු වැඩක් පත්තිරුවත් බලල නෑ මම හිතන්නෙ.me rate hora oppu hadala denneth hora perakadoruwo thamai, unta punish karana dawasata rata hadei
නඩු දාපු උන් මැරිල උන්ගෙ ළමයින්ගෙ ලමයිනුත් උසාවි යන නඩු මම දැකල තියෙනවා. අවුරුදු 40කට වඩා වැඩී නඩුවට.හපොයි ඉඩන් නඩුවකට අහුඋනෝත් සල්ලිත් කාලෙත් දෙකම ඉවරයි![]()

මම දන්න විදියට ප්‍රාදේශිය සභාවෙන් වීදිරේඛා එහෙමත් බලන්න ඕන ඉඩමක් ගන්නකොට.පත්තිරු නොබලා කම්මැලිකමටගන්නවට හොදවැඩේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කෝල් රෙකෝඩින්,ලියවිල්ලක්වත් තියනවනම් මොකක් හරි කරගනන්පුලුවන්. නැත්නම් නඩූ දාන එකේ තේරුමකුත් නෑ. විකුණපු එකා උබව නොමග යැව්වා, රැවැට්ටුවා කියලාකියන්නපුලුවන් සාක්‍ෂියක් හොයාගනින්

අපොයි ඔව් මචන් අපේ මාමලාගේ ගෙවල් ගාව, ඉඩමකට සියා දාපු නඩුවට මුනුපුරොත් ගියාලු .....නඩු දාපු උන් මැරිල උන්ගෙ ළමයින්ගෙ ලමයිනුත් උසාවි යන නඩු මම දැකල තියෙනවා. අවුරුදු 40කට වඩා වැඩී නඩුවට.![]()

අපොයි ඔව් මචන් අපේ මාමලාගේ ගෙවල් ගාව, ඉඩමකට සියා දාපු නඩුවට මුනුපුරොත් ගියාලු .....![]()

හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
රජයේ ඉඩම්බලපත්ර ඉඩම් කියන්නෙ මොනවද ??