බලපත්‍ර ඉඩම් ඔප්පුවල නීති මොනාද?

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    මොනාද මේ බලපත්‍ර ඉඩම් කියන්නෙ? බලපත්‍ර ඉඩම් ගන්නකොට තියන අවාසි මොනාද? බලපත්‍ර ඔප්පු ඉඩම් සින්නක්කර අයිතියට හරවන්න පුලුවන්ද?

    Location: Near Yala
     
    Last edited:

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    මොනාද මේ බලපත්‍ර ඉඩම් කියන්නෙ? Rajayen denne wiwida hethun uda ! Samahara lands denawa for residential purposes; Samaharak ewa denawa for cultivation. Mathaka widihata denne Land development Ordinance eka yatathe

    බලපත්‍ර ඉඩම් ගන්නකොට තියන අවාසි මොනාද? Government ekken dapu conditions thiyanawa license ekkema dila. Not easy to find buyers.


    බලපත්‍ර ඔප්පු ඉඩම් සින්නක්කර අයිතියට හරවන්න පුලුවන්ද? Samahara pathi wala deeds denawa.. Habai ehema dunnath samahara ewata conditions danawa. E.g: Rajaye Niladariyekta milata ganna baha wag