බලපත් රහිත පරිගණක මෘදුකාංග පරිහරණය කරන්න

emndb

Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    බලපත් රහිත පරිගණක මෘදුකාංග පරිහරණය කරන්න

    දෙසැ.15- බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
    දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, මෙරට මෘදුකාංග භාවිත කරන්නන්ගෙන් 75% ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරන බවට පරික්ෂණවලින් හෙළි වී ඇති බවය.

    ව්‍යාජ පරිගණක මෘදුකාංග භාවිත කිරිමට මෙරට ව්‍යාපාරිකයින් වැඩි දෙනෙකු පුරුදු වී සිටින බව මුලික පරික්ෂණවලින් හෙළි වී තිබේ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අපේ පරිගණක වල බලපත් හොයන්න කලින් ආදායම් බදු නොගෙවන , පගා ගහන අය අල්ලගන්න

    ලංකාව 3 වෙනි ලෝකේ රටක් අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට රු 80,000 විතර දීලා මෘදුකාංග ගන්න සල්ලි නැහැ.
     
    • Like
    Reactions: nilangaferna

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    මේ හරක් හිතගෙන ඉන්නේ පරිගණක තියන හැම සල්ලි කාරයෝ කියලා වෙන්න ඇති :frown::frown:
    මෙහෙම ගියොත් තව මොනවා මොනවට ලයිසොන් ගන්න වෙයිද දන් නෑ
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    අපේ පරිගණක වල බලපත් හොයන්න කලින් ආදායම් බදු නොගෙවන , පගා ගහන අය අල්ලගන්න

    ලංකාව 3 වෙනි ලෝකේ රටක් අපේ රටේ ගොඩක් මිනිස්සුන්ට රු 80,000 විතර දීලා මෘදුකාංග ගන්න සල්ලි නැහැ.
    kathawa eththa machan...... api me internet bill gewaganneth bohoma amaruwen
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ඔය තිස්ස විතාරන කාරයා හිතාගෙන ඉන්නෙ උෘට පඩි දෙන්නෙ microsoft එක කියලා එකයි ඔය දගලන්නෙ. එකට ඔන ඒවා කොහෙ කරන්ඩද .:growl::growl::growl:
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    Software eka hadana ayata ganak lebenna one machan eka hari
    eth microsoft wage ekak mula indanma users la athara popular une pirate copies nisa
    apita mul kale indanama oka ban karala thibunanam api ada linux yasa ageta use karanawane . . . .

    anika machan lanakawe minussunta kannath nethuwa innawa . . . .ithin softwares ganna salli koheda ban . . . .

    mahinda mamage anduwa hema dama kale apita arina eka thama
    business karoyonta sepa . . .duppath miniha hema dama duke
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මුන්ට මෝල් .... යකෝ මේවද කරන්න තියෙන වැඩ ? නාස්තිය දූෂණය අඩු නොකර දුප්පත් මිනිහටම අනින්න එන්නේ ... :growl::frown: