බලපත් රහිත පරිගණක මෘදුකාංග පරිහරණය කරන්න
දෙසැ.15- බලපත් රහිතව පරිගණක මෘදුකාංග පරිහරණය කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරික්ෂණ ආරම්භ කර ඇතැයි, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.
දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත්තේ, මෙරට මෘදුකාංග භාවිත කරන්නන්ගෙන් 75% ක් පමණ බලපත් රහිතව ඒවා පරිහරණය කරන බවට පරික්ෂණවලින් හෙළි වී ඇති බවය.
ව්‍යාජ පරිගණක මෘදුකාංග භාවිත කිරිමට මෙරට ව්‍යාපාරිකයින් වැඩි දෙනෙකු පුරුදු වී සිටින බව මුලික පරික්ෂණවලින් හෙළි වී තිබේ.