බලපන්කො මට වෙච්ච වැඩේ ...

CamelToe

Well-known member
  • Dec 12, 2024
    586
    906
    93
    කාන්තාරයේ
    මං ආසයි අසම්මත පෙමක් පටන් ගන්න 45ට අඩු කෙල්ලො ඉන්නවා නම් කියන්න කඳ සුපිරි නම් සෙට් කරන එකාට වෙනම ගෙවනවා
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    video වල ලින්ක් නැතුව මොකුත් කියන්න බැහැ
     

    nidarsha91

    Well-known member
  • ආශ්‍රිතයො ටොකිස්ක් නං, උන් එක්ක නීතිමය සම්බන්ධතා තියෙනව නන්, අංක එකටම නීතියෙන් වෙන් වෙලා හිටපන්. ඊට පස්සෙ වෙන කෙනෙක්ව මැරි කරපන් කියලයි කියන්න වෙන්නෙ. කොහොමත් වයිෆ් ගෙදර ගියා කියල උබල ඩිවෝස් නැහැනෙ. එහෙම වෙලා වෙන ගෑණුන්ව රෙද්ද අස්සෙ දාගන්න එපා. ඒක චීප්
     

    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    ඕන පිරිමියෙක්ට තියෙනවා ආත්ම ගරුත්වය කියලා එකක් මට පේන්නේ උඹට ඒක නැති වෙලා තියෙන පාටයි නැත්තං මෙච්චර පරිප්පු කන්න ඕන නෑ. ළමයා වෙනුවෙන් කියලා කොච්චරක් කියලා ඉවසන්නද හොඳ රස්සාවක් හොයාගනින් ආර්ථික වශයෙන් ස්ථාවරවයන් හෙමින් මාරුවක්. හැබැයි ආයෙ එන්නේ නෑ. බලපන් උඹේ ගෑනිට යන එන මං නැතිවෙනවා එක්කෝ දැනටමත් උඹේ ගෑනිට වෙන කවුරුහරි ඉන්නවා උඹත් එක්ක ඉන්නේ ඕනවට එපාවට.
    මේ කතාව නම් ඇත්ත කියල හිතෙනවා බන් ..මම මොනවා කලත් එයාට වටිනාකමක් නැහැ බන්..වලියක් ගිය ගමන් කියන්නේ මම මෙලෝ දෙයක් නොකරන ගානට කතා කරන්නේ ..මහා ගෙදර ගියොත් පරණ කෙල්ලව ගෙන්න ගන්නවා කියනවා .මම පුළුවන් තරම හැම දෙකටම හෙල්ප් කරනවා බන් ..මට තේරෙන එකම දේ මම හැම දේම අමතක කලත් එයා එහෙම නැහැ ..මට බොක්කටම දැනිච්ච සීන් දෙකක් උනා ලගදී ..එක දවසක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා . කලින් දවසේ රෑ එයාගෙයි ලමයගෙයි ඇදුම් ටික ලෑස්ති කලා ඔයාගේ ඇදුම් ටික හදාගන්න කිවුවා ..තව දවසක් beach යන්න ලෑස්ති උනා නාන්න .මම අරන් යන්න ඕනි ඇදුම් ටික ඇද උඩින් තිබ්බ ..එයටත් ගන්න කියලා කිවුවා මගේ ඇදුම් ටික ..beach ගිහින් නාලා ඉවර වෙලා ඇදුම් මාරු කරන්න හදනකොට මගේ ඇදුම් ගෙනත් නැහැ ..අන්තිමට ඇදන් ආපු අඩුනම ඇදන් ආවා jokath නැතුව ..එයාට නම් ගානක්වත් නැහැ ..ඔය සීන් දෙක සැරටම මට වැදුන හිතට
    ආශ්‍රිතයො ටොකිස්ක් නං, උන් එක්ක නීතිමය සම්බන්ධතා තියෙනව නන්, අංක එකටම නීතියෙන් වෙන් වෙලා හිටපන්. ඊට පස්සෙ වෙන කෙනෙක්ව මැරි කරපන් කියලයි කියන්න වෙන්නෙ. කොහොමත් වයිෆ් ගෙදර ගියා කියල උබල ඩිවෝස් නැහැනෙ. එහෙම වෙලා වෙන ගෑණුන්ව රෙද්ද අස්සෙ දාගන්න එපා. ඒක චීප්
    ඔව් බන් toxic සීන් එකක් කියල මටත් තේරිලා තියෙන්නේ ...මම පිලි ගන්නවා divorce නොවී අර කෙල්ලව ආශ්‍රය කරපු එක වැරදි ..
     

    nidarsha91

    Well-known member
  • මේ කතාව නම් ඇත්ත කියල හිතෙනවා බන් ..මම මොනවා කලත් එයාට වටිනාකමක් නැහැ බන්..වලියක් ගිය ගමන් කියන්නේ මම මෙලෝ දෙයක් නොකරන ගානට කතා කරන්නේ ..මහා ගෙදර ගියොත් පරණ කෙල්ලව ගෙන්න ගන්නවා කියනවා .මම පුළුවන් තරම හැම දෙකටම හෙල්ප් කරනවා බන් ..මට තේරෙන එකම දේ මම හැම දේම අමතක කලත් එයා එහෙම නැහැ ..මට බොක්කටම දැනිච්ච සීන් දෙකක් උනා ලගදී ..එක දවසක් ට්‍රිප් එකක් යන්න ලෑස්ති උනා . කලින් දවසේ රෑ එයාගෙයි ලමයගෙයි ඇදුම් ටික ලෑස්ති කලා ඔයාගේ ඇදුම් ටික හදාගන්න කිවුවා ..තව දවසක් beach යන්න ලෑස්ති උනා නාන්න .මම අරන් යන්න ඕනි ඇදුම් ටික ඇද උඩින් තිබ්බ ..එයටත් ගන්න කියලා කිවුවා මගේ ඇදුම් ටික ..beach ගිහින් නාලා ඉවර වෙලා ඇදුම් මාරු කරන්න හදනකොට මගේ ඇදුම් ගෙනත් නැහැ ..අන්තිමට ඇදන් ආපු අඩුනම ඇදන් ආවා jokath නැතුව ..එයාට නම් ගානක්වත් නැහැ ..ඔය සීන් දෙක සැරටම මට වැදුන හිතට

    ඔව් බන් toxic සීන් එකක් කියල මටත් තේරිලා තියෙන්නේ ...මම පිලි ගන්නවා divorce නොවී අර කෙල්ලව ආශ්‍රය කරපු එක වැරදි ..
    උඹට යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා මචන්. අපිට නොකිව්ව උඹේ වැරදි ගැන දන්නෙ උඹ. ඒව කොහොමහරි ටික ටික හදාගන්න හොඳ ෆැමිලි කවුන්සිලර් කෙනෙක්ව හොයාගෙන ඒව ටික හරි ගස්සගනින්. ජය වේවා ලොක්කා
     
    • Like
    Reactions: sadun_gamage